spot_img

Ezra (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

මුලින්ම හැමෝටම සුබ නව වසරක් වේවා කියල පතනවා අපේ සුම් යාළුවො හැමෝටම.අද මම ගෙනාවේ මටත් අලුත් අත්දැකීමක් වුන සිනමාපටයක්. මෙතක් කල් supernatural ඝනයේ උපසිරසියක් කරලාම තිබ්බේ නැහැනේ මම. ඉතින් අලුත් අවුරුද්දේ ඒකට අවස්තාව උදා වුනා කිව්වොත් හරි.

මේක මලයාලම් සිනමා පටයක්. IMDb අගය 7.6 ගන්නවා. ඒ කියන්නේ මේ වගේ කතාවලට සැහෙන්න හොඳ අගයක් වෙන බව මේ චිත්‍රපටි නරඹන අය දන්නවා. නළු නිලියෝ විදියට Prithviraj Sukumaran, Priya Anand එකතු වෙනවා. අනික තව විශේෂත්වයක් තමා මෙහි රුගත කිරීම් අපේ රටේ පවා සිදු කරලා තියෙනවා. ඉතින් එහෙම චිත්‍රපටියක් මඟ හරින්න පුලුවන්ද?

කතාව වෙන්නේ මෙහෙමයි ඒබ්‍රහම් එස්රා කියන්නේ තමන්ගේ තාත්තගේ බිස්නස්වලට උදව් වෙමින් ගමේ ඉඳන් නගරෙට යන එන තරුණයෙක්.එයා හැබැයි යුදෙව් ජාතිකයෙක්. එයා ගමේ ඉන්න ක්‍රිස්තියානි පවුලක ගෑනු ළමයෙක් වුන රෝසී එක්ක යාළුවෙලා ඉන්නවා. එස්රාගේ තාත්තා මේ සම්බදය දැනගෙන ඒකට කැමති වෙන්නේ නැහැ. ඒ අතරේ තමා රෝසි දැනගන්නේ තමන්ට එස්රාගෙන් දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියල. තාත්තගේ කීමට පිටුපාන්න බැරි නිසා එස්රා ලියුමක් යාලුවෙක් අතේ රෝසිට එවනවා තමන්ව අමතක කරන්න කියල.ඒ නිස්සම එයා සියදිවි හානි කරගන්නවා.පස්සේ ගම්මු ඒ ගැන ඇත්ත දැනගෙන එස්රාට වගේම එයාගේ තාත්තට පහර දෙනවා. එස්රා මැරෙනවා. හැබැයි එයාගේ ආත්මය පෙට්ටියක හිරවෙලා තමා නවතින්නේ. ඒ කොහොමද කියල ඔයාල බලන්නකෝ.
මම කතාවෙන් ටිකයි කිව්වේ. බලන්නත් දෙයක් තියෙන්න ඕනි නිසා

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

නිශාදි වික්‍ර‍ම
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram