More

    F3 Fun and Frustation (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඔන්න ඉතින් ටික දවසකට පස්සේ ආවේ හොදට හිනාවෙන්න පුලුවන් චිත්‍රපටියක් අරගෙන,ඔයාලට මතක ඇති කියල හිතනවා Venkatesh ,Varun Tej,Tamannaah සමග Mehreen Pirzada චරිත නිරූපනය කරපු 2019 තිරගත උන F2: Fun and Frustration චිත්‍රපටිය…ඒ චිත්‍රපටියටත් අපි ඔයාලට උපැසිරසි ලබාදීලා තියෙනව…බලල නැති   කෙනෙක්ට අරගෙන බලන්න පුලුවන්…කොමඩි චිත්‍රපටි වලට කැමති   කෙනෙක්නම් අරගෙන බැලුවට පාඩුවේන්නෙනම් නෑ….ඉතින් අද අපි ඔයාලට අරගෙන එන්නේ F3: Fun and Frustration නැතිනම්  F2: Fun and Frustration  චිත්‍රපට් මාලාවේ දෙවනි කොටස…ඉතින් F2 චිත්‍රපටියේ හිටිය චරිතම තමයි F3 චිත්‍රපටියෙත් ඉන්නේ..ඒත් කතාවනම්  F2 චිත්‍රපටියට අදාල වෙන්නේ නෑ… F3  චිත්‍රපටියේ තියෙන්නෙ  වෙනස්ම කතාවක්…

    ඉතින් කතාව ගැන කිව්වොත්…වෙන්කි කියන්නේ තමන්ගේ කුඩම්මගේ පවුලේ සියලුම වගකීම් දරන කෙනෙක්,මෙයාට ප්‍රශ්නයක් තියෙනවා ඒ තමයි හවස 6.00න් පස්සේ මෙයාට ඇස් පේන්නේ නෑ…අනිත් කෙනා තමයි වරුන්,මෙයාටත් ප්‍රශ්නයක් තියෙනවා,ඒ තමයි කතා කරද්දි  ගොත ගැහෙන එක,මේ දෙන්නටම හැබැයි පොදු දෙයක් තියෙනවා,ඒ තමයි කොහොම හරි සල්ලිකාරයෙක් වෙන එක…ඒකට මේ දෙන්නා ප්ලෑන් එකක් ගහනවා,ඉතින් ඒ ප්ලෑන් එක මොකක්ද කියල දැනගන්න වගේම හොදට හිනාවෙන්න ඕනිනම් අරගෙන බලන්නකෝ  F3: Fun and Frustration

     

    (ඒ වගේම තව දැනුවත් කිරිමක් කරන්න තියනවා දැන් රටේ පවතින තත්වය හා ඩොලරයේ වැඩි විමත් එක්ක වෙබ්අඩවියේ දැන්විම් මද කමත් එක්ක අපිට මේක කරන් යන්න ලොකු අභියෝගයක් ඇවිල්ලා තියනවා.. මේ ගැන අපි පල කරපු විස්තරයක් මෙතැනින් පිවිසිලා බලාගන්න පුලුවන්… කැමැති අය ඒකටත් සහායෝගයක් දක්වන්න 🙂 ) 

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “F3. Fun and Frustation (2022) සිංහල උපසිරැසි” F3.Fun.and.Frustation.(2022).Sinhala.Subtitle.rar – Downloaded 6343 times – 2 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    10 COMMENTS

    1. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
      මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    2. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

    3. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
      බුදු සරණයි!!ජය වේවා!!!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram