spot_img

Fighter (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Fighter (2024) Sinhala Subtitle

සැහෙන කාලේකට පස්සේ හින්දි චිත්‍රපටිවල මේ වගේ චිත්‍රපටියක් අරන් එන්න අවස්ථාවක් ලැබුනා. මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂනය කරන්නේ Siddharth Anand ඔහු ගැන ඉතින් වැඩියෙන් විස්තර කරන්න උවමනාවක්ම නැහැ Bang Bang,War,Pathaan වගේ නිර්මාණත් මේ අධ්‍යකෂකවරයාගේම තමයි. Hrithik Roshan,Deepika Padukone,Anil Kapoor එක්ක Karan Singh Grover මෙහි ප්‍රධාන චරිත වලින් රංඟනයෙන් දායක වෙනවා.

චිත්‍රපටිය ගැන කිව්වොත් 2019 වසරේ පෙබරවාරි 14 වැනිදා පුල්වාමා වලදි හමුදාවේ රථපෙලක් ඉලක්කකරගෙන ඉන්දියාවේදි මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ලවෙනවා. මේකෙන් ඉන්දියානු හමුදාවේ සෙබළු 40ක් මියයනවා වගේම සැහෙන පිරිසක් තුවාල ලබනවා. මේ චිත්‍රපටියට පාඨක වෙන්නේ ඒ සිදුවිමෙන් පස්සේ මේ ප්‍රහාරය කරපු අය සොයන් යන මෙහෙයුමක්. ඉතින් චිත්‍රපටිය ගැන ලොකු විස්තරයක් කියන්න උවමනා වෙන්නේ නැති වේවි මොකද බැලුවාට කිසිම පාඩුවක් වෙන්නේ නැති චිත්‍රපටියක් තමයි මේක. එහෙනම් චිත්‍රපටිය බලන්න ආරාධනා කරන ගමන් සමුගන්නවා. හැමෝටම සුභ දවසක්.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram