today-is-a-good-day
More

    FIR (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Indru Netru Naalai,Maaveeran Kittu,Katha Nayagan,Silukkuvarupatti Singam  වගේ චිත්‍රපටි වලින් අපිට දැකගන්න ලැබුනු Vishnu Vishal කට්ටියට මතක ඇති කියල හිතනවා..ඉතින් මෙයාව ගොඩක් අය දැනගත්තේ Ratsasan චිත්‍රපටිය අතිශය ජනප්‍රිය උනාට පස්සේ තමයි,ඉතින් ඉන්න අද අපි අරගෙන ආවේ Vishnu Vishal  රගපාන අලුත්ම චිත්‍රපටිය ,ඒ තමයිFIR …ඉතින් මේ FIR  කියන එකේ තේරුම ඔයාලට චිත්‍රපටිය අවසානයේ දැනගන්න ලැබෙයි…

    ඉතින් කතාව ගැන කිව්වොත්…ඉර්ෆාන් අහම්ද් කියන්නේ තමන්ගේ අධ්‍යාපනයට ගැලපෙන රැකියාවක් සොයන කෙනෙක්,ඒත් මෙයාගේ ජාතිය නිසා මෙයාට රස්සාවක්නම් හොයාගන්න ලේසිවෙන්නේ නෑ…කොහොම හරි මෙයා අදුරන කෙනෙක් ගාව රස්සාවට බැදෙන්න අවස්ථාවක් ලැබෙනවා..ඉතින් ඒකේ වැඩකට …….යන්න වෙන මොහුව ත්‍රස්ත්‍ර මර්දන අංශයේ සැකකාරයෙක් වෙන්නේ නොහිතූ විදියට…ඉතින් ත්‍රස්ත්‍රවාදියෙක් කියල නම් කරන ඉර්ෆාන්ට එයින් මිදෙන්න හැකිවෙයිද…මොහුව කවුරුන් හෝ කොටු කරාද…ඒ ඔක්කොටම උත්තර දැනගන්න…අරගෙන බලන්නකෝ FIR…..

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “FIR (2022) සිංහල උපසිරැසි” FIR.(2022).Sinhala.Subtitle.rar – Downloaded 4412 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    8 COMMENTS

    1. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
      මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
      ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
      ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

    Leave a Reply to Kantha_DLA Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram