today-is-a-good-day
More

    #Friend But Married 2 (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

     කලින් මේකේ පළවෙනි කොටසට මම උපසිරැසි දුන්නා. මේ දෙවෙනි කොටස. පළවෙනි කොටසට ලොකු සම්බන්ධයක් නැති වුනත්, ඒක බලලා හිටියොත් හොඳයි කියලායි මම හිතන්නේ. හොඳම යාළුවොන්ටත් බඳින්න පුළුවන්ද? එයාලා බැන්දොත් මොනවගේ වෙයිද? මේ සිනමා පටය ඒ මාතෘකාව ඔස්සේ තමයි ගලාගෙන යන්නේ.

    ඉන්දුනීසියාවේ බාලි වල තමයි වැඩි හරියක් රූගත කරලා තියෙන්නේ. යන්න ආසාවෙන් ඉන්න තැනක් තමයි. හැබැයි මේ බාලි දූපතේ මැද. අපේ වැඩි දෙනෙක් යන්නේ මුහුද ළගටනේ. පළවෙනි කොටස අධ්‍යක්ෂණය කරපු Rako Prijanto තමයි මේකත් කරන්නේ. අපේ ප්‍රධාන නිලිය නැතිවීම නම් හිතට දුකක්. ඒත් දැන් ඉන්න කෙල්ලත් පට්ට ලස්සනයි. රඟපෑමෙන් දායක වෙනවා Adipati Dolken, Mawar Eva de Jongh, Sp Lili ඇතුලු පිරිසක්.

    කතාව: මුලිනුත් කිව්වානේ. අවුරුදු 13ක් හොඳම යාළුවෝ වගේ ඉඳලා, ආයු සහ ඩිටෝ බඳිනවා. දෙන්නා බලාපොරොත්තු වෙන්නේ හැමතැනම සවාරි ගහලා, ලෝකේ බලලා විනෝද වෙන්න. හැබැයි මෙයාලාට අනපේක්ෂිත කරදරයකට, නැත්නම් සිද්ධියකට මුහුණ දෙන්න වෙනවා. ඊට පස්සේ මෙයාලාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත හැරෙනවා. මේ කතාව දිවෙන්නේ හොඳම යාළුවෝ විදියට අවුරුදු ගානක් හිටපු, කවදාවත් තරහා නොවෙච්ච මේ දෙන්නා, කොහොමද පවුල් ජීවිතේ ගත කරන්නේ කියලා. ලස්සනට තාත්විකව මෙයාලාගේ පවුලේ කතාව හදලා තියෙනවා.මේ ගැන බලන්න, මේ චිත්‍රපටිය රසවිදින්න කියලා ඉල්ලනවා. ඇත්තටම ලස්සන කතාවක්.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති එච් ඩි හා වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

     

    Download “FriendButMarried 2 (2020) සිංහල උපසිරැසි” FriendButMarried.2.(2020).Sinhala.Subtitle.rar – Downloaded 1179 times – 29 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නිලුෂ හේමාල් අලහකෝන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    5 COMMENTS

    1. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය ඉතා ගෞරවයෙන් අගය කරනවා……….

    2. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
      බුදු සරණයි!!ජය වේවා!!!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram