spot_img

Garudan (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Garudan (2024) Sinhala Subtitle

එනකම් නොඉවසිල්ලෙන් සිටි, IMDb දර්ශකයේ 7.7ක අඟයක් ගත්, ක්‍රියාදාම චිත්‍රපටයක් වන Garudan චිත්‍රපටයට උපසිරැසියක් අරගෙනයි ආවේ. සූරි, සසි කුමාර්, උන්නි මුකුන්දන් ප්‍රධාන චරිත වලට පන පොවනවා. ආදි සහ කරුණා කියන්නේ හොඳම යාලුවො දෙන්නෙක්. මේ දෙන්නට එකතු වෙන අලුත් සඟයා වෙන්නේ සොක්කන්. සොක්කන් කියන්නේ කරුනා යටතෙ හැදෙන බල්ලෙක් වැනි සේවකයෙක්. ඒ කිව්වේ කරුණාට ඉතාමත් යටහත් පහත් කෙනෙක්. ඉතිං මේ දෙන්නට ප්‍රශ්නයක් නම් සොක්කන් අනිවාරෙන්ම එතන ඇති. විශේෂයෙන් කරුණාට. ඉතිං ඔහොම කථාව ගලන් යද්දි, එක අවස්ථාවක සොක්කන්ට සිද්ධ වෙනවා මෙයාල අතරෙ තියෙන විශ්වාසවන්තී බැදීමද නැත්නම් සාධාරණයද කියන දෙකෙන් එකක් තෝරගන්න. ඒකත් එක්ක කථාව වෙනස් මානයකින් ගලාගෙන යන්න සමත් වෙනවා. ඒවගේම ප්‍රධාන වශයෙන් ඉඩම් කඩම්, කාන්තාව සහ මුදල් කියන මාතෘකා 3 ඔස්සෙ තමයි මේ චිත්‍රපටිය දිවෙන්නේ. මෙහි එන සටන් ජවනිකා අනෙකුත් දමිල චිත්‍රපට වලට වඩා තරමක් වෙනස් සහ ලස්සනට තියෙනවා. විකට නළුවෙක් වුනු සූරි මෙහිදී වෙනස්ම රංඟනයක නිරතවෙන්නේ ප්‍රේක්ෂක අවධානය සොරාගනිමිනුයි. එහෙනම් හැමෝටම අනිවාරෙන්ම බලන්න කියලා ආරාධනා කරනවා.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

  1. ගොඩක්ම ස්තූතියි .
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram