today-is-a-good-day
More

    Gaslight (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Gaslight (2023) Sinhala Subtitle

     

    කාලේකට පස්සේ තමා උපසිරැසියක් අරන් එන්න පුලුවන් උනේ.. මේකත් ආව දවස් වලම බාරගත්තාට කරන්න නොහැකි උනා පොඩි කරදරයක් උන නිසා. හැබැයි බාර ගත්තු වැඩේ ඉවරයක් කරන්නම ඕනි නිසා මේක ඉවර කරලාම ආපහු සබ් කරන්න පටන්ගන්නවා කියලා හිතුවා. ඉතින් තාමත් මේක නොබලපු කෙනෙක් ඉන්නවා නම් අරන් බලන්න…

    මේකේ ප්‍රධාන චරිත විදියට අපි කවුරුත් දන්න Sara Ali Khan,Vikrant Massey,Chitrangada Singh රංඟනයෙන් දායක වෙනවා.. කතාව ගැන කිව්වොත් මිෂා කියන්නේ පවුලෙන් වෙන් වෙලා ජිවත් වෙන ගැණු ලමයෙක්. මිෂාගේ තාත්තා ඒ පලාතේ සැහෙන ලොකු බලවතෙක්.. සල්ලිකාරයෙක්.. ඒ පලාතේ අය ඔහුට රජතුමා කියලා ගෞරව කරලා තමයි කතා කරන්නෙත්… මිෂා තාත්තාත් එක්ක අමනාපයකින් ඉන්නේ පොඩි කාලේ ඉදන්.. නමුත් මිෂා අවුරුදු ගානකට පස්සේ තිරණය කරනවා තමන්ගේ තාත්තාව බලන්න තමන්ගේ ගෙදරට යන්න. මිෂා ගෙදරට එද්දි ඉන්නේ තාත්තා මිෂාගේ අම්මාගේ නැති විමෙන් පස්සේ කසාද බැදපු ගැණූ කෙනයි ගෙදර වැඩ කරන අයයි විතරයි. තමන්ගේ තාත්තා පෙන්න ඉන්නේ නැහැ. මිෂා තාත්තා ගැන විමසිමක් කලාත් කියන්නේ තාත්තා වැඩ වගයකට පිට ගිහින් ලගදිම එවි කියලා.. නමුත් දින ගෙවිලා ගියාත් මිෂාගේ පියා නම් එන පාටක් නැහැ. මේ අතර තමයි මිෂාට හිතෙන්න් මේ ගෙදර අය හංගන මොකක් හරි සිදුවිමක් වෙලා තියනවා කියලා.. මිෂාගේ තාත්තා ඇත්තටම කෝ? අවුරුදු ගානකට පස්සේ ගෙදර ආපු මිෂාට මොන වගේ අත්දැකිමකට මුණ දෙන්න වේවිද? එහෙනම් අරන් බලන්න මේ චිත්‍රපටිය… ඉක්මනටම ආපහු හම්බවෙමු තවත් චිත්‍රපටියකින්…

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
    • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

     

    Download “Gaslight (2023) සිංහල උපසිරැසි” Gaslight.(2023).Sinhala.Subtitle.rar – Downloaded 1560 times – 571 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නුවන්ග ලක්ෂාන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    3 COMMENTS

    1. ගොඩක්ම ස්තූතියි නුවන්ග සොයුර ……….
      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    2. අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
      සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
      Typing හැකියාව හා English දැනුම තව තවත්
      වැඩිවේවා…✌

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram