spot_img
spot_img

God Father (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ආදිත්‍යා කියන්නේ තමන්ගෙ බිරිදයි ලමයයි එක්ක සතුටෙන් කාටවත් කරදරයක් නැතිව ජීවත් වෙන කෙනෙක්,ඉතින් මෙයාල ජීවත් වෙන්නෙ මහල් නිවාසයක..කිසිම ප්‍රශ්නයකට යන්නෙ නැති ආදිත්‍යය කියන්නෙ අහිoසක පුද්ගලයෙක්,ඉතින් සතුටෙන් ජීවත් වෙන මෙයාගේ ජීවිතයට එක දවසක ලොකු ප්‍රශ්නෙකට මුහුන දෙන්න වෙනවා…

මරුදු කියන්නේ ලොකු මැරයෙක්,මෙයා මිනිස්සු මරන්නේ කිසිම තැකීමක් නැතිවයි,ඉතින් දවසක් මෙයාගේ පුතාට අසනීප වෙනවා,දොස්තරලා කියන විදියට මෙයාගේ ලමයගේ වයසෙම ඉන්න තවත් ලමයෙක්ගෙ හදවතක් බද්ධ කරොත් මරුදුගේ ලමයව බේරගන්න පුලුවන් කියල,ඉතින් හොයල බලන කොට මරුදුගේ ලමයගේම ලේ වර්ගය තියෙන ඒ වයසෙම ලමයෙක් හම්බවෙනවා,ඒ තමයි ආදිත්‍යාගේ ලමයා,..

දැන් තමයි හරිම සෙල්ලම පටන් ගන්නේ,කිසිම ප්‍රශ්නයකට මැදිහත් නොවි සාමාකාමිව ජීවත් උන ආදිත්‍යාට පුලුවන් වෙයිද තමන්ගෙ දරුවව බේරගන්න…එකම දවසක් ඇතුලත එකම ගොඩැනැගිල්ලක් ඇතුලට සිද්ධ වෙන මේ සිද්ධි දාමය ඔයාට ලොකු සිනමා රසවින්දනයක් ලබා දෙයි..එහෙනම් අරගෙන බලන්න God Father

2020 පෙබරාවාරි 21 තිරගත වීම ආරම්භ කරපු God Father දමිල චිත්‍රපටිය Action, Drama, Thriller ගනයට අයත් වෙන අතරම Imdb 6.4 ක අගයක් අරගන්න සමත් වෙලා තියෙනවා,තමන්ගේ දරුවව දරුණු මැරයෙක්ගෙන් බේරගන්න සටන් කරන තාත්තා කෙනෙක් වටේ ගෙතෙන මේ කතාව ඔයාලට අලුත් අත්දැකීමක් වෙයි ,..එහෙනම් ආයෙත් හම්බවෙමු ඉක්මනටම…

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ

 

Download “සිංහල උපසිරැසි” God.Father.(2020).Sinhala.subtitle.rar – Downloaded 333 times – 20 KB

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

 

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram