today-is-a-good-day
More

    Govinda Naam Mera (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Govinda Naam Mera (2022) Sinhala Subtitle

     

    විකී කෞෂාල්, භූමී සහ කියාරා ඇඩ්වානී ප්‍රධාන රංඟනයෙන් දායක වන, සහ Direct OTT මාධ්‍යයෙන් පැමිණි Govinda Naam Mera (මගේ නම ගෝවින්දා) චිත්‍රපටයට සිංහල උපසිරැසියක් අරගෙනයි මේ ආවේ.

    Comedy , Thriller ශාරණයක්ට අයත් වන මෙම චිත්‍රපටය IMDb දර්ශකයේ 6.0ක අගයක්ද ලබාගෙන තියෙනවා. ඒවගේම මේ චිත්‍රපටය වෙනුවෙන් ආපු ගීත වලින් දෙකක්ම චිත්‍රපටයේ අඩංගු වෙන්නෙ නම් නැහැ.

    ගෝවින්දා (විකී) කියන්නේ කසාද බැදපු මනුස්සයෙක්. ඒත් ගෑණි (භූමි) සලකන්නෙ නෑ. අතේ සතයක් නැති මනුස්සයෙක් නිසා. ඉතිං මේ නිසා පොර පෙම්වතියකුත් නඩත්තු කරගෙන යනවා. (කියාරා) ගොවින්දා ඔහුගේ පෙම්වතිය එක්ක ඩාන්ස් කොරියෝග්‍රැපි තමයි කරන්නේ. ඒවගේම ගෝවින්දාට තියෙනවා කෝටි ගාණක් වටින බංගලාවක්. ඒත් ඒ බංගලාවට අවුරුදු 14,15 ක ඉදලා නඩුවක් යනවා. ඒ ඔහුගේ සුළු සහෝදරයා එක්ක. ඔව්, පසුබිම් කථාත් තියෙනවා මේ චිත්‍රපටයේ.

    දහන් ගැට ගහගහ ඉන්න ගෝවින්දගෙ ජීවිතේ එක පාරටම යම් සිද්ධියක් නිසා වෙනස් වෙන්න ගන්නවා. සරලවම කතාව ගැන ගෝවින්දම පවසන්නෙ මෙහෙමයි.

    මම ජීවත් වෙන්නේ මුම්බායි වල.
    මුම්බායි වල විශේෂත්වය වෙන්නේ,
    මෙහෙ හැමෝගෙම ජීවිතේ පෙරළියක් අනිවාරෙන්ම වෙනවමයි.
    හරියට අද මගෙ ජීවිතේ සිද්ධ වෙන්න යනවා වගේම.

    මගේ නම ගෝවින්දා වාග්මාරේ.
    ඒත් මගේ ජීවිතේ කතාව පටන්ගන්නේ, මේ බංගලාවෙන්.
    මේ බංගලාවෙ පෙනුම අනුව මනින්න එපා.
    මේ හොල්මන් වගේ පේන බංගලාවයි, ඉඩමයි.. කෝටි ගානක් වටිනවා.
    එතකොට මම…….
    ඒකෙ නීත්‍යානුකූල හිමිකරුවා.

    එහෙනම් ආතල් එකේ බලන්න තියෙන්නේ. සෙකන්ඩ් හාෆ් එක එහෙම කනපිට ගැහෙන එකක්. ලයින් 2500ක වගේ උපසිරැසියක් ඉතිං. ගීත සියල්ලමත් උපසිරැසි ගන්වලා තියෙන්නේ. එහෙනම් බලන්නකො.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • IDX ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Govinda Naam Mera (2022) සිංහල උපසිරැසි” Govinda.Naam.Mera.(2022).Sinhala.Subtitle.rar – Downloaded 12495 times – 4 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    අශේන් කවිඳු
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    13 COMMENTS

    1. බොහෝම ස්තුතියි ❤ සබ් එකට…👏
      අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
      කරපු වැඩේට, ආදරෙයි..ආ ..💕
      Typing හැකියාව හා English දැනුම 😜
      තව තවත් වැඩිවේවා…✌

    2. 200 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

      ගොඩක්ම ස්තූතියි අශේන් සොයුර….
      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    3. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
      බුදු සරණයි!!ජය වේවා!!!

    Leave a Reply to Manu Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram