today-is-a-good-day
More

    Haathi Mere Saathi (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඔන්න ඉතින් අද අරගෙන ආවේ හැමෝම ගොඩක් ආශාවෙන් එනකම් බලාගෙන හිටපු ෆිල්ම් එකක්,ඉතින් මේ චිත්‍රපටිය තමයි Haathi Mere Saathi..මේ චිත්‍රපටිය දමිල බසින් Kaadan ලෙසත් තෙලෙගු බසින් Aranya ලෙසත් තිරගත උනා,කොහොම හරි ඒ ඒ සිනමා කර්මාන්ත වල නළු නිලියන් පිරිසකුත් යොදාගෙන තමයි මේ ච්ත්‍රපටියට කරල තියෙන්නේ,මෙහි දමිල සහ තෙලෙගු  නිර්මාණයේ ප්‍රධාන චරිත නිරූපනය කරන්නේ Rana Daggubati, Vishnu Vishal වන අතර හින්දි නිර්මාණයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ Rana Daggubati  සමගින් Pulkit Samrat..ඊට අමතරව Zoya Hussain,Shriya Pilgaonkar .Anant Mahadevan වැනි කලාකරුවන් අපිට මේ චිත්‍රපටියෙන් දැකගන්න පුලුවන්..කොහොම හරි ගොඩ කාලෙකට පස්සේ මේහි හින්දි නිර්මානය වෙන Haathi Mere Saathi හි පිටපත තමයි අන්තර්ජාලයට නිකුත් උනේ..ඉතින් ඔන්න සුපුරුදු පදිරි පිටපත ආපු ගමන්ම පුලුවන් ඉක්මනටම  ඔයාලට අපි අරගෙන ආවා…

    ඉතින් කතාව ගැන කිව්වොත්,බන්දේව් කියන්නේ ස්වාභාවධර්මයට සතා සිව්පාවට ගොඩක්ම ආදරේ කරන කෙනෙක්,මෙයාගේ ජීව්තේම වනාතර සහ සතුන් වෙනුවෙන්ම කැප කරල තියෙන්නේ,ඉතින් මෙයා ජීවත් වෙන්නේ වනාතරයේ අලි ඇතුන් එක්ක,සාමාන්‍යයන් ගෙවීගෙන යන මෙයාගේ ජීවිතේට එක පාරම ලොකු පෙරලියක් වෙන්න ගන්නවා,ඒ තමයි වනාන්තරය මැද විශාල නගරයක් හදන්න සමාගමකින් පිරිසක් එනවා..මේ එන අය කිලෝමීටර් ගානක් වට කරල ලොකු තාප්පයක් බදිනවා,ඒත් මෙයාල ඒ තප්පේ බදින්නේ අලි ඇතුන්ට වතුර බොන්න තියෙන ගංගාවක් හරස් කරල,මේ නිසා පීඩාවෙන් ඉන්න අලි ඇතුන්ට උදව් කරගන්න විදියක් නැතිව තමයි බන්දේව් ඉන්නේ..ඉතින් කතාවේ පොඩ්ඩයි කිව්වේ,අලි ඇතුන් මූලික කරගෙන හදල තියෙන මේ චිත්‍රපටියේ ගොඩක් සංවේදී තැන් එහෙම ඔයාල බලාගන්න පුලුවන් වෙයි,මිනිසාගේ වැරදි නිසාම කිසිම දෙයක් කරගන්න බැරිව සතුන් කොච්චර අසරන වෙනවද කියල දැනගන්න පුලුවන් වෙයි Haathi Mere Saathi හරහා….

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Haathi Mere Saathi (2021) සිංහල උපසිරැසි” Haathi.Mere.Saathi.(2021).Sinhala.Subtitle.rar – Downloaded 5950 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    10 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

      Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
      සඳහන් කිරීමට කාරුණික වන්න.

    2. සූම් එකෙන් හරි හමන් ටීවි සීරිස් එකක් බලපු කාලයක් මතක නෑ.. ඉස්සර දුන්නෙ ලොස්ට්, ටීන් වුල්ෆ් වගේ පට්ට සීරිස්..
      දැන් සයිට් එකේ එහෙම හොඳ සීරිස් එකක්වත් දෙන්නෙ නැත්තෙ ඇයි?
      වෙන සයිට් වලින් දීල නැති හොඳ සීරිස් එකක් කරන්නකෝ , ටිකක් පරණ වුණත් අවුලක් නෑ.. අලුත් හොඳ ඒවට දැනටමත් සබ් තියෙනවා..
      පරණ කිහිපයක් ටහ්වමත් තියෙනවා කොහෙවත් සබ් නැතිව.

    3. මේකනම් මාරම ලස්සන ගොඩක් සංවේදී තැන් තිබුණ මරු ෆිල්ම් එකක්.අද කාලෙට හරියන හොඳ ආදර්ශමත් කතාවක්.උපසිරැසියත් සුපිරියටම තිබුණා.ලහිරු උදයංඟ ගොඩක්ම ස්තූතියි මේ ෆිල්ම් එකට උප්සිරැසි අරගෙන ආවට.නොබලපු කෙනෙක් ඉන්නවා නම් අනිවාරෙන්ම බලන්න වටින ෆිල්ම් එකක්….

    4. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

    Leave a Reply to Lalani Maduwanthi Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram