today-is-a-good-day
More

    Happy Wedding (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    අක්ෂරා : මොකද ආනන්ද්? මොකටද අම්මලට එච්චර බලාපොරොත්තු දුන්නේ? බැරි වෙලාවත් මගෙ තීරණේ වෙනස් වෙලා මම ඔයාගෙන් ඈත් වුනෝතින්,එතකොට මොකද කරන්නේ?

    ආනන්ද්: වෙන මොනව කරන්නද? මම වෙන කෙල්ලෙක්ව හොයා ගන්නවා..අපෙ ෆාම් හවුස් එකට එයාව එක්කගෙන යනවා.අඩුම අබන අවුරුද්දෙවත්…බය වෙන්න එපා විහිළුවක් කරේ..ඔයාව නැති උනොත් ටික දවසක් දුක් වේවි..පස්සෙ ඒකෙන් එලියට එන්න උත්සහ කරනවා.ඊට පස්සෙ ඉක්මනටම “වෙන නෝන කෙනෙක්, වෙනම ජීවිතයක්” එකක්නම් හරියටම කියන්න පුළුවන්.ඔයා මගේ ජීවිතේට නාවොත්, මට ඔයාව සෑහෙන මතක් වෙයි අක්ෂරා..

    Happy Wedding කියන තෙළිගු චිත්‍රපටයට තමයි අද මේ ලයින් 2350+ අසා ලිවීමක් කරගෙන ආවේ.. අපි හුගක් අදුරන නළු නිළි කැලක් තමයි රංගනයෙන් දායක වෙන්නේ.. Niharika,Ashwin,Murli Sharma, Naresh,Pavitra Lokesh..අශ්වින්ගෙ මම අරන් එන දෙවෙනි උපසිරැසිය තමයි මේ..කලින් එක මගෙ පළවෙනි තෙළිගු උපසිරැසිය Columbus ෆිල්ම් එක..ඒ වගේම සුපුරුදු පරිදි මේ චිත්‍රපටයටත් සිංදු වලින් සහය ලබා දුන්නෙ අපෙ ලහිරු උදයංග අයියා තමයි.

    කතාව පටන් ගන්නේ විවාහ මංගල්‍යය වෙන දවසින්..තව පැය කිහිපයයි කසාදෙට..පරණ කතා මතක් කර කර ආනන්ද්ගේ ගුණ ගායනා කරන අතරේ ආනන්ද් එක් වරම පවසනවා මේ කසාදෙ වෙන්නෙ නෑ කියලා. හේතුව දැනගන්න නම් අපිට කසාදෙන් මාස 6කට පිටුපස්සට යන්න වෙනවා, ඒ අතරෙ තමයි හිටපු පෙම්වතාත් මුණගැසෙන්නේ…

    ආනන්ද් කියන්නෙ හිත හොද කොල්ලෙක්..අක්ෂරත් එහෙම කෙනෙක්, නමුත් බොළදයි..විජේ කියන්නෙ අක්ෂරාගෙ කලින් පෙම්වතා..තුන් කොන් වෙයිද?

    ඇත්තටම මේ හැපි වෙඩින් එක දවස සෑඩ් වෙඩින් එකක් උනේ ඇයි? බැරිවෙලාවත් හැපි වෙයිද? නැත්නම් වෙන යමක්ද කියලා දැනගන්න මේක බලන්නම වෙනවා…අදට යනවා ආයෙ අධි වේගීව හමුවෙමු

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV උපසිරැසි දෙවර්ඟයම ගොනුවේ නිකුත් කර ඇත.

     

    Download “Happy Wedding (2018) සිංහල උපසිරැසි” Happy.Wedding.(2018).Sinhala.subtitle.rar – Downloaded 1972 times – 64 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    අශේන් කවිඳු
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    4 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram