today-is-a-good-day
More

    Hawala (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඔන්න ඉතින් අද අරගෙන එන්නේ  2020 ජූලි 31 අන්තර්ජාලයට එකතු කරපු අලුත්ම දමිල චිත්‍රපටියක්.චිත්‍රපටිය තමයි Hawala – Rise of A Gangster..අලුත්ම නලු නිලි පිරිසක් රගපාන මේ චිත්‍රපටියේ කතාව ගෙතෙන්නේ යාළුවෝ දෙන්නෙක් වටා.මේ දෙන්නම කොන්ත්‍රාත් අරගෙන මිනීමරන අය,ඒ අතරින් නාමා ට තියෙන්නේ ලොකුම මැරයෙක් වෙන ආශාවක්.අනිත් කෙනා තමයි මස්කල් ,මෙයාටනම් එහෙම බලාපොරොත්තුවක් නෑ,කොහොම හරි මේ දෙන්නා කරන එක මිනීමරුමක් නිසා ටික දවසකට එයාලට හැoගිලා ඉන්න වෙනවා,ඉතින් එයාල ටිකක් ඈත ගමකට යනවා,ඒ ගමේදී තමයි නාමාට රාණිව හම්බවෙන්නේ,ඉතින් එතනින් එහාට රාණිගේ ජීවිතේට මොකක් වෙයිද?මස්කල් සහ නාමට එයාල කරපු මිනීමරුම් වලින් බේරෙන්න පුලුවන් වෙයිද? එහෙනම් ආයෙත් ඉක්මනටම හම්බවෙමු…

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති HC HD පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Hawala.(2020).Sinhala.subtitle.rar – Downloaded 2585 times – 36 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    7 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
      …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    2. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
      බුදු සරණයි!!ජය වේවා!!!

    Leave a Reply to Hashan M. Priyadarshana Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram