spot_img

HeartBeat (2023) 5වැනි 6වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

- Advertisement -
- Advertisement -
- Advertisement -

 

ඔන්න ඉතින් අරගෙන ආවා ඔයාල බලාගෙනම හිටපු කතාමාලාවෙ අලුත්ම කොටස් දෙකටම උපැසිරැසි,පහුගිය කොටසින් ඔයාල දකින්න ඇතිනේ කතාවට අලුතෙන් ගෑනූ ලමයෙක් එනවා,ඉතින් මෙයා වූ හොයොල් අවුරුදු 100ක් තිස්සේ හොයන ගෑනූ ලමයා වගේමයි.ඉතින් මේ ගෑනූ ලමයා කවුද කියල අද කොටස් වලින් අපිට දැනගන්න පුලුවන්..

මේ අතරේ තමයි ජූ ඉන් හේට තවත් කරදර ටිකක් වෙන්නේ,,එයාගේ රස්සාව නැති වීමත් එක්ක ලොකු ප්‍රශ්න වලට පැටලෙන එයාට අලුත් අදහසක් ඉදිරිපත් කරනවා දෝ ෂික්..ඒ මොකක්ද ඒකට ජූ ඉන් හේ කැමති වෙයිද කියල අද කොටස් වලින් ඔයාලට බලාගන්න පුලුවන්..

ඒ එක්කම වූ හෙයොල්ට එයා පතාගෙන එන ආදරේ හම්බවෙයිද කියලත් බලාගන්න පුලුවන්…එහෙනම් ඊලග කොටසින් හම්බවෙමු

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • මෙම කතාමාලාවේ පිටපත්  පහසුවෙන්ම සුම් ලින්ක් හබ් තුලින් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram