More

    HeartBeat (2023) 9වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    HeartBeat (2023) Sinhala Subtitle

    Heartbeat කථා මාලාවේ 9 වන කොටසත් අරගෙනයි මේ ආවේ. පෙර කොටස් වලින් අපි දැක්කා වූ-හ්යොල් ගෙ ජීවිතේ දැන් කෙටි වේගෙන එනවා කියලා. ඒකට හේතුව තමයි ඔහු දැන් අර්ධ වැම්පයර් කෙනෙක් වීම. ඒවගේම වූ- හ්යොල් හංගල තිබුන රත්‍රං කුට්ටි ටිකට උන දේකුත් තාම කවුරුවත්ම දන්නෙ නෑ. මේ කොටසෙ ඒ ගැනත් යමක් කථා වෙනවා. දැන් ඔයාල දන්නවා ජූ පවුල තමයි මේ වූ- හ්යොල් ට අතීත කාලෙ ඉදන්ම සේවය කරන්නෙ කියලා. ඉතිං වූ- හ්යොල් ගෙ යාළුවොන්ට මේ ජූ පවුල ගැන සැකයක් මතු වෙනවා.

    ඒවගේම මේ කොටසෙදි ඉන්-හේ විසින් වූ- හ්යොල්ගෙන් කෙලින්ම අහනවා, ඔයාට මනුස්සයෙක් වෙන්න නම් මොකක්ද කරන්න තියෙන්නේ, මං උදව් කරන්නම් කියලා. ඉතිං මේ මැරෙමින් ඉන්න වූ- හ්යොල් ඇයට ඒක කිව්වද?
    එහෙනම් බලලම ඉන්නකො.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • මෙම කතාමාලාවේ පිටපත්  පහසුවෙන්ම සුම් ලින්ක් හබ් තුලින් ලබාගත හැක

     

    Download “HeartBeat E09 සිංහල උපසිරැසි” HeartBeat.E09.Sinhala.Subtitle.rar – Downloaded 647 times – 25 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    පසුගිය කොටස් වල උපසිරැසි

    අශේන් කවිඳු
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    1 COMMENT

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram