spot_img
spot_img

Heaven (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඉන්ස්පෙක්ටර් පීටර් කියන්නේ, ඇගේ හයියට වැඩිය මොළේ හයිය පාවිච්චි කරලා, තම පොළීසියට එන නඩු විසදන කෙනෙක්. ඔහොම ඉන්නකොට තමයි මොහුගෙ ජීවිතේ උඩි යටිකුරු වන සිඳුවීමක් වෙන්නේ. ඒ කියන්නේ මොහුගෙ ජීවිතේම නඩුවක් වෙනවා.

Suraj Venjaramoodu රංඟනයෙන් දායක වෙන “හෙවන්” කියන්නේ, Mystery, Thriller, Crime ෂාරණයන්ට අයත් වෙන චිත්‍රපටයක්. IMDb දර්ශකයේද 7.2ක් අඟයක් දක්වා ගමන් කර තිබෙනවා.

චිත්‍රපටය ඇරඹෙන්නෙම කැළැයක තියෙන මිනියක් සොයාගන්න තැනකින්.ඉතිං මේ ගැන වැඩි දුර විමර්ශන කරන කොට, විමර්ශන පොළිස් නිළධාරියා විසින්,හැමෝවම කුතුහලයට පත් කරමින් , ඉන්ස්පෙක්ටර් පීටර්ව අත් අඩංගුවට ගන්නවා.ඇයි මේ පීටර්ව අත් අඩංගුවට ගත්තේ, මොන සාක්ෂි මතද, මෙහි පසු බිම් කතාව මොකක්ද? කියලා දැනගන්න ඕනේ නම්, අරන් බලන්න “හෙවන්”.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “Heaven (2022) සිංහල උපසිරැසි” Heaven.(2022).Sinhala.Subtitle.rar – Downloaded 4326 times – 750 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

10 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  2. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply to MGN Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram