spot_img
spot_img

Hum Do Hamare Do (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

කාලෙකට පස්සෙ කටට රහට බලන්න පුලුවන් ෆිල්ම් එකක් අරන් ආව ඔන්න මං.කතාවෙ නලු නිලියන් ගැන කිව්වොත් Rajkummar Rao, Kriti Sanon ප්‍රධාන චරිත නියෝජනය කරනව. මේක අධ්‍යක්ෂනය කරන්නේ අබිශේක් ජේන් විසින්.

කතාව ගැන කීවොත්, දෘව් කියන්නෙ අනාථ ලමයෙක් එයා “ප්‍රේමී මාමා ” කියන කෙනාගේ කඩේ වැඩ කරනව පොඩි කාලේ. පස්සෙ මිනිහට එපා වෙලා එහෙන් පැනල යනවා. මෙයාත් හරි ආසයි එක එක විදියේ අත්හදා බැලීම් වලට..කොහොම හරි මිනිහා තමන්ගෙම අලුත් දෙයක් හොයන් හොඳ බිස්නස් එකක් පටන් අරන්, හොඳ තැන කට එනවා. කෙල්ලෙක්ව යාලු කරගන්නවා. දැන් ඔන්න කසාදේ. කෙල්ලට ඕන හොඳ පවුලක ඉන්න කෙනෙක් ව බඳින්න්න. ආනාථයෙක් නෙවෙයි. දැන් ඉතින් මොකෝ කරන්නේ? හරි පුරස්නයක් තමා උනේ.. ඉතින් දැන් දෘව් ගහන පැලැන් එක මොකක්ද? කොහොම හරි කම්මැලි නැතුව බලන්න පුලුවන් ෆිල්ම් එකක්. කතාවේ ඉතුරුව දැනගන්න නම් ඉතින් අරගෙනම බලන්නකෝ. එහෙනම් කොල්ලෝ අපි ගියා..

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “Hum Do Hamare Do (2021) සිංහල උපසිරැසි” Hum.Do.Hamare.Do.(2021).Sinhala.Subtitle.rar – Downloaded 2480 times – 1 MB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

 

සහන් ඉඳුවර
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram