spot_img
spot_img
More

    Hyper (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඔන්න ඉතින් අලුත් අවුරුද්දෙ zoom රසිකයන්ට සුපිරි තෙලෙගු චිත්‍රපටියක් තමයි අරන් ආවේ,Akhil චිත්‍රපටියෙන් පස්සේ මම උපසිරැසි ගැන්වීම් කරපු චිත්‍රපටිය තමයි මේක,,තෙලෙගු චිත්‍රපටි රසිකයන් නම් මේ චිත්‍රපටියට උපැසිරසියක් එනකන් බලන් ඉන්න ඇති කියල හිතනවා,තෙලුගු සිනමාවේ Enargetic star Ram Potheni,Raashi kanna සහ තවත් සුපිරි තරු රන්ගනයෙන් දායක වන මේ චිත්‍රපටියට 5.9 IMDB අගයක් ලැබී තියෙනවා.

    කතාව ගැන කියනවනම්,සූරි කියන්නේ එයාගේ තාත්තට ගොඩක් ආදරේ කරන කෙනෙක්,මේ ආදරෙ නිසා තාත්තට ගොඩක් පශ්න වලට මුහුන දෙන්න වෙනවා,දවසක් පවුලේ කට්ටිය කෝවිලට ගියාම තාත්තා එක කෙල්ලෙක් දැකල ,මේ දුවනම් බැදල යන ගෙදර කට්ටිය ගොඩක් වාසනාවන්තයි කියල,ඉතින් එදා ඉදන් සූරි මේ ගැනු ලමයව හොයනවා,වැදගත්ම දේ සූරි එදා කෝවිලේදි ගෑනු ලමයගේ මූන දැක්කේ නෑ,ඉතින් මෙහෙම හොයන් යන අතරෙ සූරිට තවත් කෙල්ලෙක් ආදරෙ කරන්න ගන්නවා මේ ඔක්කොම අතරේ සූරිගෙ තාත්තට එක ඇමති කෙනෙක් ලොකු ප්‍රස්නයක් අරන් එනවා,ඉතින් මේ ඔක්කොම සූරි විසදන්නේ කොහොමද,මූන දැක්කේ නැති කෙල්ලෙක්ව කොහොමද හොයාගන්නේ කියල අරන්ම බලන්නකෝ.

    Action,Comedy,Romance ඝනයට අයත් වෙන මේ වගේම කම්මැලි කමක් නැතිව බලන්න පුලුවන් චිත්‍රපටියකින් ආයෙත් හම්බවෙමු එහෙනම්….

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Hyper (2016) සිංහල උපසිරැසි” Hyper.(2016).Sinhala.Subtitle.rar – Downloaded 861 times – 45 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram