today-is-a-good-day
More

    I Have Three Boyfriends (2019) TV Series Season (01) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    එක කෙල්ලෙක්ට කොල්ලො තුන්දෙනෙක්. සෑ වෑව් 😂😪💔

    I Have Three Boyfriends නැත්තං Boyfri3nds කියන්නෙ 2019 දි යූටියුබ් එක හරහා නිකුත් වුන korean web series එකක්. මේක විනාඩි 15 බැගින් වුන කොටස් 10ක් තමා තියෙන්නෙ. පැය දෙක හමාරකින් වගෙ ඔක්කොම බලලා දාන්න පුළුවන්. මේ Rom-Com drama එකේ ප්‍රධාන චරිතවලට Kim Ji Eun, Park Sung Woo, Moon Ji Hoo හා Lee Jung Sic දායක වෙනවා.

    එකම වැඩ කරන ඔෆිස් එකේම හැමවෙලේම හම්බවෙන කොල්ලො තුන්දෙනෙක් එක්ක එතනම වැඩ කරන කෙල්ලෙක් සෙට් වෙලා ඉන්නවනම්. එකිනෙකාට අහුනොවෙන්න ගහන මැච් එක 😂මතක් වෙද්දිත් ආතල්නේ. ඉතින් මෙහෙම ගලාගෙන යන කතාවක් තමා මේකෙ තියෙන්නෙ. අවසානයේදි ඔක්කොම ඇත්ත එලියට ඇවිත් මොනවා වෙයිද කියලා දැනගන්න ඔයාලට මේක බලන්නම වෙනවා.

    තවත් මොකක් හරි කොරියන් එකක් උස්සන් එන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම්. Annyeong Chingu
    👋

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  යු ටියුබ් පිටපත් සදහා ගැලපේ
    • උපසිරැසි කොටස්  10ම පහත ගොනුවේ ලබා දි ඇත.

     

    Download “I Have Three Boyfriends (2019) සිංහල උපසිරැසි” I.Have.Three.Boyfriends.(2019).Sinhala.Subtitle.rar – Downloaded 694 times – 47 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    හිමාෂ් තිලකරත්න
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    6 COMMENTS

    1. බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන.
      නියම කතාවක් මේක .
      දිගටම කරගෙන යමු…
      කොරියන් කතා කොහොමත් ලස්සනයිනේ. අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රලයෝජන නොබලා මේ කරන වැඩේ..ජය

    2. Thanks sub aka dunnata. Hoya hoya hitapi sub akak. Mirror of which aketh sub aka dennako puluwan na. Digatama koriyan katha walata sub denna.

    Leave a Reply to Rasindu Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram