In The Grey (2026) Sinhala Subtitle
ඔන්න තවත් සුපීරිම චිත්රපටියක් අරගෙන තමයි ආවේ… මේක Snatch, Sherlock Holmes, The Covenant,Warfare වැනි නිර්මාණ අධ්යක්ෂණය කරපු Guy Ritchie ගෙ නවතම චිත්රපටය තමයි In the Grey කියන්නෙ.මේ චිත්රපටයෙ Jake Gyllenhaal, Henry Cavill, Eiza González වැනි ජනප්රිය නළු නිළියන් ප්රධාන චරිත වලින් රංඟනයෙන් දායක වෙනවා.
රහසිගත මෙහෙයුම් කරන විශේෂ කණ්ඩායමකට අතිශය භයානක රාජකාරියක් පැවරෙනවා. මේ අයගේ රාජකාරිය තමයි නීති අස්සෙන් පැනලා යන ව්යාජ සමාගම් වගේම ණය අරගෙන එවා නොගෙවා පැහැර අරින ලොකු ලොකු මැරයෝ පස්සෙන් ගිහින් ඒක අය කරගන්න එක… මොවුන්ට මේ වගේ හොරකම් කරපු ඩොලර් බිලියන ගණනක ධනයක් ආපහු ලබාගන්න මිෂන් එකක් පැවරෙනවා.. මේක නිකන්ම නිකන් බැංකුවක් කඩනවා වගේ ලේසි වැඩක් නෙවෙයි ජීවිතයත් මරණයත් අතර අවධානමක් තියන උපායශීලී ගේමක් ගහලා කරන්න ඕනි වැඩක්. ඉතින් මේ කණ්ඩායමට ඒක කරන්න පුලුවන් වේවිද? පවුලේ හැමෝටම බලන්න පුලුවන් මේ ඇක්ෂන් ෆිල්ම් එක අරන් බලන්න එහෙනම් තවත් උපසිරැසියකින් නැවතත් හමුවෙමු
⛔ Due to copyright issues we do not provide any torrent links
Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]












thanks machn sub ekata
සබ් එකට ස්තූතියි සහෝදරයා