spot_img
spot_img

Jana Gana Mana (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

හැමෝටම සුබ දවසක් වේවා…අදත් මේ අරගෙන එන්නෙ අලුතෙන්ම නිකුත් උන චිත්‍රපටියක්…කැම් එකකට සබ් ගහන්න ගනිපු පලවෙනි පාර ඒ නිසා අඩුපාඩුනම් තියෙන්න පුලුවන්…විශේෂෙම්ම ළහිරු උදයංග අයියට ස්තූති කරන්න ඕන ටයිම් ලයින් එකේ ඉදලා මේ සබ් එක වෙනුවෙන් මහන්සි උනාට

හොදයි ෆිල්ම් එකේ නම JANA GANA MANA (2022) malayalam , ඉතින් මේ වෙද්දි IMDb දර්ශකයේ 8.5/ 10 ක අගයක් ලබාගෙන තියෙන Drama කාණ්ඩයට අයත් මේ චිත්‍රපටියට මලයාලම් සිනාමාවෙ තවත් එක විශිටයෙක් වෙන Prithviraj Sukumaran සමග Suraj Venjanamoodu , Mamtha Mohandas , Sri divya , Shari , ඇතුලු නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙනවා

කතාව පැත්තට ගියොත් කතිකාචාර්‍යවරියක් ඉන්නවා… සබා … ඉතින් එක රෑක හදිස්සියෙම මෙයා දූශනය කරලා මර්ලා ගිනිතියලා පාර අයිනේ දාලා ඉද්දි හම්බෙනවා…මේක දැනගත්තම ඒ විශ්වවිද්‍යාලෙ ළමයි දැවැන්ත උද්ගෝශන මාලාවක් ගෙනියනවා එයාලගෙ සබා මැඩම්ට යුක්තිය ඉල්ලලා..මේක රටපුරාම පැතිරෙනවා….මේක විමර්ශනයට බාර වෙන්නෙ ACP සජන් කුමාර්ට …මෙයාලා මහන්සි වෙලා සැකකරුවො 4 එනෙක් අල්ලගන්නවා…ඒත් දන්නවනෙ ඉහලින් එන නියෝග…දේශපාලන හයියවල් එක්ක…ඒ අතරතුරේදි කරන්න දෙයක් නැතිකමට සජන් කුමාර් මෙයාලව මරලා දානවා ( එන්කවුන්ටර් එකක් ) ඒත් ඒ ඇත්තටම එයාලද ඒ දේ කරේ…මොනවද වුනේ…කතාවෙන් බොහොම පොඩ්ඩයි මේ….ත්‍රාසය කුතුහලය පිරි මේ කතාව බලන්නඔයාලට ආරාධනා කරමින් අදට සමුගන්නවා ලගදිම තවත් උපසිරැසියකින් හමුවෙමු…!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “Jana Gana Mana (2022) සිංහල උපසිරැසි” Jana.Gana.Mana.(2022).Sinhala.Subtitle.rar – Downloaded 12616 times – 2 MB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

 

රොෂේන් මලින්ද
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

11 COMMENTS

  1. ස්තුතියි උපසිරැසියට ජයවේවා තෙරැවන් සරණයි

  2. බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්
    තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕
    Typing හැකියාව හා English දැනුම 😜 වැඩිවේවා…✌

  3. Thanks bro denakan balagea hitiye….
    third world boys 2022 malayalam
    thirimali 2022 malayalam
    mewatath ikmanatama sub denna

  4. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    Request:
    Oruthee (2022) Malayalam

  5. මේ අවුරුද්දේ ආපු සුපිරිම මලයාලමක්
    සබ ඔයාගෙන් ලැබෙවි කියලා හිතුවා
    තෑන්ක්ස් මචන්

Leave a Reply to madusanka Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram