today-is-a-good-day
More

    Janowar Tragic Truth (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ටිකක් වෙනස් webfilm එකකට තමයි උපසිරැසි ගන්වගෙන ආවේ. මතක විදියට බංග්ලාදේශ් චිත්‍රපටියකට කරන පළවෙනි උපසිරැසියත් මේක. HC සබ් නිසා කොනක ඉදන් වැඩ පටන් ගන්න උනා.

    මේක ඇවිල්ලා කේදනීය සිදුවීමක් ඇසුරුන් නිපද වූවක්. ඒකත් සත්‍ය කථාවක් නිසා ඉතිං දුකයි. මේකෙ නම Janowar – Tragic Truth. මෘග තිරිසන් මිනිස්සුන්ගෙ කථාවක් වගේම වැඩිහිටි දෙබස් අන්තර් ගත එකක්. මේකට IMDb 8.2 අගයක් ලැබිලා තියෙනවා.

    Crime,Drama ඝණයට අයත් මේ කථාව 2020-04-23 වන දින Rape-Gang එකක් විසින් සිදුකරන සාහසික සිදුවීමක් තමයි තියෙන්නේ. එක්තරා ගෙදරක් තියෙනවා වගේම ඒ ගෙදර ළමයි 4දෙනෙක් සහ මවක් ජීවත් වෙනවා. පියා පිටරට ඉන්නේ. ඉතිං අප්‍රේල් 23 කියන්නේ මේ ගෙදර බාල දියණියගෙ උපන්දින දවස. මේ දවසෙ රෑ 12-04ත් අතර ගෙදර ඇතුළු වන දාමරික පිරිසක් අතින් සිදුවන සිදුවීමක් ඇතුලත් වෙනවා.

    ඔයාලම බලන්නකො. පැයයි විනාඩි 17ක් තමයි දිවෙන්නෙ. ඒ නිසා කථාව කියන්න යන්නෙ නෑ. කොහොම නමුත් මේක සත්‍ය කථාවක්.. තවත් උපසිරැසියකින් මුණගැහෙමු.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Janowar Tragic Truth (2021) සිංහල උපසිරැසි” Janowar.Tragic.Truth.(2021).Sinhala.Subtitle.rar – Downloaded 1738 times – 630 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    අශේන් කවිඳු
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    5 COMMENTS

    1. බොහොම ස්තූතියි උපසිරැසියට.😀
      ජයවේවා! 👍

    2. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    Leave a Reply to Naveen Randika Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram