spot_img
spot_img

JERSEY (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

අද නම් ඉතින් අරගෙන ආවේ ඔයාල හැමෝම මග බලාගෙන හිටපු Nani එක්ක Shraddha Srinath ප්‍රධාන චරිත නිරූපනය කරන Jersey තමයි අද මේ විදියට ඔයාලට අරගෙන එන්නේ,Imdb 9.0 වගෙ විශාල අගයක් ලබා ගන්න සමත්වෙල තියෙනවා මේ චිත්‍රපටිය,sports drama වර්ගයට අයත් වෙන මේ චිත්‍රපටිය ප්‍රේක්ෂකයන් ගොඩක් ආදරෙන් වැලදගත්තා කියන්න පුලුවන්,

කතාව ගැන කිව්වොත්,අර්ජුන් (Nani )අවුරුදු 36ක් වෙන යම් කිසි හේතුවක් නිසා රස්සාවෙනුත් තහනම් වෙලා දැන් මොකුත් නොකර ඉන්න කෙනෙක්,ඉතින් මෙයා මෙහෙම හිටියට මීට අවුරුදු 10කට කලින් හොද ක්‍රිකට් ක්‍රීඩකයෙක්,ඉතින් යම් කිසි හේතුවක් නිසා මෙයා ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නවා,ඒ හේතුව චිත්‍රපටිය බලලම දැනගන්න එක තමයි හොද,මේ කොහොම උනත් මෙයා මොනා කරත් මෙයාගෙ සහයට හිටියේ මෙයගේ බිරිද සාරා (Shraddha Srinath) විතරයි. මෙයාලට පුතෙක් ඉන්නවා එයාගේ නම නානි,ඉතින් අර්ජුන් එයාගේ පුතාට ගොඩක් ආදරේ කරන කෙනෙක්,මෙහෙම ඉන්න අතරේ පුතගේ උපන්දිනේට අර්ජුන්ගෙන් එය ජර්සියක් ඉල්ලනවා,ඉතින් රස්සවක් නොකර අර්ජුන් ඒකට සල්ලි හොයාගන්න කොච්චර උත්සහ කරත් හොයාගන්න බැරිවෙනවා,එතකොටයි එයාට තේරුම් යන්නෙ එයා ඇත්තටම කවුද කියල,ඉතින් ඒකෙන් පස්සේ එයා තීරනය කරනව ආයෙත් ක්‍රිකට් ක්‍රීඩාවට එන්න,ඉතින් දැන් ඉන්නෙ ඉස්සර හිටපු අර්ජුන් නෙවෙයි,අවුරුදු 36ක කෙනෙක්,මේක හරිනම් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්න වයිස,එහෙනම් ඔයාලට බාරයි අර්ජුන්ගේ ජීවිතේට ඉස්සරට මොනාද වෙන්නෙ කියල අරගනෙ බලන එක,අර්ජුන්ට ආයෙත් ක්‍රිකට් ගහන්න පුලුවන් වෙයිද?
  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD  පිටපත් සදහා ගැලපේ

 

Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” JERSEY.(2019).Sinhala.Subtitle.rar – Downloaded 686 times – 51 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram