today-is-a-good-day
More

    Jiivi (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඔයාගේ ජීවිතේ වෙන සිදුවීම් සියල්ලම ඒ විදියටම වෙනත් පවුලකත් සිද්ධ වෙනවනම් ඔයාට විශ්වාස කරගන්න පුලුවන්ද?සරවනට වෙන්නෙ එහෙම සිද්ධියක් තමයි,එයාගෙ ජිවිතේ එයාට වෙන හැම සිද්ධියක්ම ඒ විදියටම වෙන පවුලකත් සිද්ධ වෙනවා,ඉතින් එහෙම වෙන්නෙ ඇයි?මොකක් නිසාද කියල මෙයා හොයන්න ගන්නවා,ඒක ගැන වැඩිය කියන්න යන්නෙ නෑ,ඔයාල අරගෙනම බලන්නකො

    කතාව ගැන ටිකක් කියන්නම්,සරවනා කියන්නෙ ගමක ඉදන් රස්සාවක් කරන්න චෙන්නයි වලට එන කෙනෙක්, හැමතැනකටම රස්සාවක් හොයාගෙන ගියත් මෙයාට හම්බවෙන්නෙ එක්කො මුරකරු රස්සාවක්,නැත්නම් ෂෙඩ් එකක රස්සාවක්,ඉතින් මේවා කරලම එපා වෙන සරවනා,අන්තිමට බීම හදන කඩේට වැඩ යනවා,එතන ඉන්නව තේ හදන්න වෙනමම කෙනෙක් එය තමයි මනී,සරවනන්ගේ හොදම යාලුවා,මේ දෙන්න එකම කාමරේක කුලියට ඉන්නේ,ඉතින් මෙයාල මෙ දුක්විදින ජීව්තෙන් මිදෙන්න ඕනි කියල දවසක් සැලැස්මක් හදනවා,එ තමයි හොරකමක් කරන්න,..එතනින් එහාට තමයි කතාව වෙනස් වෙන්න පටන් ගන්නේ,අර මම මුලින් කිව්ව කතව පටන් ගන්නෙ එතන ඉදන්..

    ඔන්න ඉතින් අද අරගෙන ආවෙ දමිල සිනමාවට අලුතෙ එකතු උන තවත් වෙනස් ආකාරයක චිත්‍රපටියක්..චිත්‍රපටිය තමයි Jiivi (Drama, Thriller ).අරගෙන බැලුවට පාඩුවක් වෙන්නෙ නෑ කියලනම් කියන්න පුලුවන්,Imdb අගය 8.2ක් අරගන්න මේ චිත්‍රපටිය සමත් වෙලා තියෙනවා,ඒ අගයෙන්ම කියන්න පුලුවන්නෙ චිත්‍රපටිය කොහොමද කියල,එහෙනම් ඉතින් අරගෙනම  බලන්නකෝ මෙයාලගේ ජීවිතේ කොහොමද මේ සිදුවීම් එක සමානවම සිද්ධ වෙන්නෙ කියල..
    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD  පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Jiivi.(2019).Sinhala.Subtitle.rar – Downloaded 191 times – 42 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    1 COMMENT

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram