spot_img

Jiu Jitsu (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න ඉතින් අද අරගෙන ආවේ අලුතෙන්ම නිකුත් උන සුපිරිම ක්‍රියාදාම සපිරි ඉoග්‍රීසි චිත්‍රපටියක්..Tony Jaa,Nicolas Cage,Rick Yune,Alain Moussi ,එක්ක Marie Avgeropoulos..The 100 කතාමාලාව බලල තියෙනවනම් ඔයා,ඒකේ හිටිය ඔක්ටේවියාව අමතක වෙන්න විදියක්නම් නෑ..අන්න එයා තමයි Marie Avgeropoulos කියන්නේ… martial arts fantasy action ගනයට අයත්වෙන මේ චිත්‍රපටිය තමයි Jiu Jitsu.. 2017 දී Logothetis  සහ Jim McGrath විසින් රචනා කරන ලඩහ Jiu Jitsu කියන කොමික් පොත ආශ්‍රයෙන් තමයි මේ චිත්‍රපටිය නිර්මාණය කරල තියෙන්නෙ..

පටන් ගත්ත වෙලේම ඉදන් ක්‍රියාදාම වලින් පිරිල තියෙන මේ චිත්‍රපටියේ කතාව වෙන්නේ,සෑම අවුරුදු හයකට සැරයක්ම පිටසක්වල ඉදන් ජිවියෙක් එනවා පෘථිවියට එක්තරා විදියක සටනකට,ඉතින් මේ සටන වෙනුවෙන් පෘථිවියේ කෙනෙක්ව කලින්ම තෝරගෙන තමයි තියෙන්නෙ,ඉතින් මේ ජීවියට ඒ අදාල කෙනාත් එක්ක සටන් කරන්න ලෑබුනේ නැත්නම් මෙයා පෘථිවියේ ඉන්න හැමෝවම මරල දානවා..ඉතින් මේක කොහොමද විසදෙයිද කියල චිත්‍රපටිය අරගෙනම බලන්නකෝ

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB HD පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

4 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram