spot_img

Johnny English Strikes Again (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න මගෙ හතරවෙනි සබ් එකත් අරගෙන ඔයාලව හම්බෙන්න ආවා. මේ පාර මම සබ් එක ගෙනාවෙ හැමෝගෙම වගේ අවධානය යොමු වුන චිත්‍රපටයක් වන Johnny English Strikes Again චිත්‍රපටයට. මේ චිත්‍රපටය බලන ඔයාට බඩ අල්ලං හිනාවෙන්න පුළුවන් කියල මං විශ්වාස කරනවා. වැඩි කතා නැතුව චිත්‍රපටය ගැන කතා කරමු. මේ චිත්‍රපටයේ කතාව පටන්ගන්නෙ සයිබර් ප්‍රහාරයකින්. මේක එල්ලවෙන්නෙ බ්‍රිතාන්‍යයේ ආරක්ෂක අංශයට. ඊට පස්සෙ මේක ගැන හොයන්න පත් කරන්නෙ පාසලක භූගෝලය උගන්නන පරණ රහස් ඔත්තු සේවකයෙක් වන ජොනී ඉංන්ග්ලිෂ්ව. ජොනීයි එයාගෙ සහයකයා බොෆුයි මේක ගැන හොයාගන්න හැටියි ඊට පස්සෙ ඒක ඔප්පු කරන හැටියි තමයි මේ චිත්‍රපටය පුරාවටම දිවයන්නෙ. මේ ගමන අතරතුරදි මේ ගොල්ලොන්ට තව ගෑනු කෙනෙකුත් හම්බෙනවා. එයා හතුරෙක් වගේ මුලදි හිටියට එයා අන්තිමේදි මේ දෙන්නට එයත් උදව් කරනවා. අන්තිමේදි මේ වැඩේ කරපු කෙනාව සාක්ෂි එක්කම අල්ලගෙන තමයි අපෙ ජොනී වැඩේ ඉවර කරන්නෙ. ඉතිං අපි බලමු ජොනීයි එයාගෙ යාළුවයි මොනවද කරන්නෙ කියලා. තවත් සබ් එකකින් හම්බෙනකන් ඔබට සුභ දවසක්!

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

හිමාෂ් තිලකරත්න
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram