More

    Joker (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ටික කාලෙකට පස්සෙ ගොඩක් වැඩ අස්සෙ හිර වෙලා ඉන්න අතරෙ මගෙ යාළුවෙක් එක්ක එකතු වෙලා මේ අවුරුද්දෙ ඔක්තෝබර් නිකුත්වුනු ගොඩක් අය බලාගෙන් හිටපු Film එකක් වන JOKER චිත්‍රපටයට තමයි මෙවර උපසිරැසිය අරගෙන ආවෙ. බැට්මෑන් ඒවගේම Suicide Squad වගේ DC ලගේ ගොඩක්ම අවදානයක් දිනාගත්ත Character එකක් තමා JOKER කියන්නේ. ඒත් මේ ජෝකර්ට ඒවත් අතර සම්බන්ධයක් නම් නෑ.

    Gotham City එකේ වෙන සිද්දියක් වටා තමා මේ ෆිල්ම් එක හැදිලා තියෙන්නේ.අපි හැමෝටම පුරුදු පරන Joker නෙවේ මේකෙ ඉන්නේ. ආටත්හර්ගේ ෆ්ලෙක් පොඩි කාලේ ඉදලා තිබ්බ හීනයක් තමා විහිලුකාර නලුවෙක් වෙන එක ඒ වගේම ඔහුට මානසිහ රෝගයක් තියෙනවා.ඔහු නිතරම හදන්නේ ඒ රෝගය හංග ගන්න හැබැයි ඔහුට නොදැනීම ඒ රෝගය වසින් ඔහුව කම්පනයට,කුතුහලයට ඒ වගේම අවසානයේ සාර්ථකත්වයට පත් කරනවා.මේ Film එකේ සම්පූර්ණයෙන්ම ඔහුගේ චරිත කතාව තමා තියෙන්නේ.

    පාරක Joker කෙනෙක් විදිහට සෙල්ලම් දාපු ආතර් ජීවිතය ඉතාම දුෂ්කරයි.ඒ වගේම ඒ දවස් වල Gotham නගරයේ පැතිරුනු කුනු ප්‍රශ්නයක් තියෙන්නේ,හැමදාම පොඩි එවුන්ගෙන් ගුටි කන ආතර් ට ඔහුගේ යාලුවෙක් තුවක්කුවක් දෙනවා ,ඊටපස්සේ ඔහු දුම් රිය මාර්ගයකදී තරුණයන් 3 දෙනෙකුට වෙඩි තියනවා.Mask එකෙක් දාගෙන හිටපු ඔහුව අඳුරගන්ට බැරි වෙනවා,ඊට පස්සේ තමා Joker භීෂණය පැතිරෙන්නේ. ඔය අතර ආතර් ගේ රංගන සිහිනය හැබෑ කරගන්ට චාන්ස් එකක් හම්බෙනවා, අම්ම නැතිවෙනවා ඔය වගේ මහ අමුතු දේවල් අමතු විදිහට වෙනවා.තව දෙයක් කියනවනම් ඔහුගේ අම්මත් මානසික රෝගියෙක්.💔 මෙහෙම ගියොත් මුළු කතාවම කියවෙන හින්දා ඉතුරු ටික දැනගන්න ඔයාලට මේක නරඹන්නම වෙනවා…

    IDbm ratings 8.8ක් වගේ ඉහළ ප්‍රතිශතයක් තියෙන මේ Film එකටත් ඔයාලා ආදරේ කරයි කියලා හිතෙනවා🤡. එහෙනං තවත් බාරගත්ත ෆිල්ම් ගොඩක් තියනවා.. ඒවගෙත් හොඳ පිටපත් ආපුගමන් වැඩ අතරින් කාලයක් තියාගෙන කොහොමහරි ඉක්මනින් ඔයාල වෙතට සමීප කරන්න තමයි බලාපොරොත්තුව.. එහෙමනං zoom එකත් එක්ක රැඳී සිටින්න.. තවත් අළුත් උපසිරැසියකින් හමුවෙන තෙක් ඔබ සැමට සුභ දවසක්! තෙරුවන් සරණයි!!!
    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති BluRay පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Joker.2019..rar – Downloaded 5438 times – 32 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    හිමාෂ් තිලකරත්න
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram