spot_img

Journey to the West: The Demons Strike Back (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න ඉතිං කෙටි නිහැඩියාවකට පස්සේ චීන චිත්‍ර පටයක් අරගෙන එන්න තමයි ලැහැස්තිය..මේකේ දැක්වෙන ඇතැම් දර්ශන වලින් කට්ටිය හිතාවි බුදු දහමට මඩ ගහපු එකක් කියලා..ඒත් සම්පුර්ණ කතාව හරියට තේරුම් ගන්න පුළුවන් නම්..ඒ ගැනත් තේරේවි..මොකද මේකේ යන්නේ ලෝකයම පිරිහිලා තියෙන අවදියක (යක්කු ඉන්න යුග) ධර්මය සොයා බටහිරට යන කතාවක් සම්බන්දව..මේ ගැන ගොඩක් කතා, චිත්‍රපට, පොත් පත් බලලා කියවල එහෙම ඇති..එහෙනම් මේක ගැන කියන්න දෙයක් නැහැ..යක්කු තමයි මේකේ ධමනය කරන්නේ..කොහොමත් යක්කු කිසිම ආගමකට කැමති නැහැනේ..ඒ නිසා මේ ගමනට මෙයාල හරක් වෙන එක තමයි කරන්නේ..වැඩි විස්තරයක් කිව්වේ නැහැ මහන්සි නිසා…කම්මැලි නැතුව බලන්න පුළුවන් කතාවක්…වැඩක් නැහැයි කියල හිතෙන ඇය උපසිරස හරි අරගෙන කියවන්න..මොකද අපි බුදු දහම අදහන අය හැටියට ධර්මය ලොව පුරා ප්‍රචාරය වෙච්ච හැටි ගැනවත් දැනගන්න එපායෑ..එහෙනං මං කැපුනා හැමෝටම සුභ දවසක්..

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

අබිෂ් ධනංජය
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Request:
    Rise of the Footsoldier: Origins (2021)
    The Night House (2020)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram