spot_img

Jumanji Welcome to the Jungle (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ආයුබෝවන් කිව්වා සුම් සෙට් එකටම ඔන්න ටික දවසකින් තවත් උපසිරසියක් අරගෙන ඔයාල එක්ක සෙට් වෙන්න ආවා හැමොම ආසාවෙන් බලාගෙන හිටපු චිත්‍රපටයක් තමයි මෙක. ජුමන්ජි චිත්‍රපට මාලාවේ වන චිත්‍රපටය විදියට තමයි නිකුත් උනේ තිරගත වීම අරම්භ උනේ 2017 දෙසැම්බර් මස 20 වෙනිදා IMDB මිටරේ 7.2ක් දක්වා කරකවන්න මේ චිත්‍ර‍පටිය සමත් වුනා. මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස Dwayne Johnson,Jack Black,Kevin Hart, Karen Gillan රංඟනයෙන් දායක වෙනවා. මේක කලින් චිත්‍ර‍පටිය නවත්තපු තැනින්ම තමයි පටන් ගන්නේ. ඒ චිත්‍ර‍පටියේ මතක ඇතිනේ කෙනෙක්ට මේ ජුමාන්ජි බොක්ස් එක හම්බවෙනවා. කොහොම හරි ඔයාලා ට්‍රේලර් එක බැලුවා නම් දකින්න ඇති මේ ජුමාන්ජි පුවරු සෙල්ලම විඩියෝ ගේම් එකක් විදියට අනුවර්ථනය වෙලා තියනවා කියලා. ඒකට හේතුවත් චිත්‍ර‍පටියේම අන්තර්ගත වෙනවා. කොහොම හරි ජුමාන්ජි පළමු චිත්‍ර‍පටිය බලපු කෙනෙක් නම් මේ සෙල්ලම් කරන්න ගියාම වෙන අකරතැබ්බය ගැන අමුතුවෙන් කියන්න ඕනි නැහැ නේ. මේ පාරත් ඒ විදියටම මේ අයට නොයෙකුත් කරදර රැසකට මුණ දෙන්න වෙනවා.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

විනොද් උක්ෂාන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram