spot_img

Ka Pae Ranasingam (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

තමන්ගේ අලුත බැදපු බිරිද තමන්ගේ අම්මව නංගිව දාල පිටරට සේවයට රණසිංහම් යන්නේ තමන්ගේ රටේ තිබෙන රැකියා විරහිත බාවය නිසා,ඉතින් රණසිංහම් කියන්නේ අසාධාරණය දරාගෙන ඉන්න කෙනෙක් නෙවෙයි,ගමේ ඉන්න කාලෙත් ගමේ අයගේ ප්‍රශ්න වලට මැදිහත් වෙලා විසදුම් අරගෙන දීලා තියෙනවා,ඒ එක්කම ගමට එන ප්‍රශ්න වලට ඔහුම පෙරමුණ අරගෙන උද්ඝෝෂණය කරල ඒවට විසදුම් අරගෙන දෙනවා..එහෙම චරිතයක් උන රණසිංහම් ඩුබයි රටට යන්නෙ තමන්ගේ පවුල වෙනුවෙන්,ඒත් අවාසනාවට ඩුබායි වලදී රණසිංහම්ට එයාගේ ජීවිතය අහිමි වෙනවා,රජයෙන් කියන්නේ රණසිංහම් උද්ඝෝෂණයට ගිහින් පොලිසියෙන් වෙඩි තියල මැරුනේ කියලා.. ඒ කොහොම හරි රණසිංහම්ගේ බිරිද අරියනාචි උත්සහ කරන්නේ තමන්ගේ සැමියාගේ සිරුර ඔහුගේ ගමට කෙසේ හෝ අරගෙන එන්න,දූෂිත රාජ්‍යය නිලධාරින්,මැති ඇමතිල පිරුණු රටේ දුප්පත් ගමක ජීවත්වෙන අරියනාචිට පුලුවන් වෙයිද ඇගේ සැමියගේ සිරුර ගමට අරගෙන එන්න අරියනාචිගේ මේ උත්සහ සාර්ථක වෙයිද නැද්ද කියල බලන්න අරගෙන බලන්න Ka Pae Ranasingam හෙවත් මගේ සැමියා රණසිංහම්..

ඔන්න ඉතින් ගොඩක් අය බලාගෙන හිටිය වගේම zoom එකෙන්ම උපැසිරැසි ඕනි කියල ගොඩක් අය මැසේජ් කරල ඉල්ලුව නිසාම අද අරගෙන ආවා Ka Pae Ranasingam,ඉතින් zoom එකට මම මේ කරන දෙවනි උපැසිරැසි ගැන්වීම,ඉතින් මම මේක තනියම කරපු දෙයක් නෙවෙයි,ඇත්තටම මේකෙ ලයින් 3000ක්ම තිබුන නිසා මමයි ලහිරු මදුෂාන් අයියයි එකතුවෙලා තමයි ඔයාලට අද මේ චිත්‍රපටිය අරගෙන එන්නේ…ගොඩක් වැඩ රාජකාරි එක්ක මේ චිත්‍රපටියට උපැසිරැසි ගන්වන්න එකතු උන ලහිරු මදුෂාන් අයියටත් ස්තූති කරන ගමන්ම,මතක් කරන්න ඕනි සබ් එකේ අඩුපාඩු තිබ්බොත් එහෙම සමාවෙන්න ඕනි,මොකද මේ මම දමිල චිත්‍රපටියකට උපැසිරැසි ගන්වන පලවෙනි වතාවනේ..Imdb 7.3 ක අගයක් අරගෙන තියෙන Vijay Sethupathi සමග Aishwarya Rajesh රංගනයෙන් දායක වෙන Ka Pae Ranasingam අරගෙන බලන්න එහෙනම් ආයෙත් වෙන සිංහල උපැසිරැසියකින් හම්බවෙමු

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ
  • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දිනිත් සන්දිප
+ posts
ලහිරු මධුසංක

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

4 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram