More

    Kaappaan (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    කදීර් කියන්නෙ ගමේ ගොවිතැන් කරල ජීවත් වෙන තරුනයෙක්.. මෙයා කාබනික ගොවිතැන තමයි ගොඩක්ම කරන්නේ,ඉතින් මේ අතරේ තාම්යි ඉන්දියාවේ අගමැති මරාදමන්න ත්‍රස්තවාදී කණ්ඩායමක් සැලසුම් කරනවා,ඉතින් කදීර් කියන්නෙ ගොවිතැනට අමතරව හමුදාවේ ඉන්න රහස් සෙබලෙක්,කොහොම හරි කදීර් අගමැතිට වෙන පහරදීමෙන් ඔහුව බේරගන්නව,ඒකෙන් අගමැතිගේ හිත දිනාගන්න කදීර්,අගමැතිගේ පෞද්ගලික ආරක්ෂයා වෙනව,එතනින් තමයි කතාව හරි කතාව පටන් ගන්නෙ,කදීර්ට පුලුවන් වෙයිද අගමැතිගේ ජීවිතේ ආරක්ෂා කරගන්න.
    එහෙනම් හැමෝටම අලුත්ම චිත්‍රපටියක් තමයි මේ අරගෙන එන්නේ,Imdb අගය 7.5ක් අරගත්තු සූර්‍යා සමගින් මෝහන්ලාල්,ආර්‍යා ප්‍රධාන චරිත නිරූපනය කරන Kaappaan ඉතින් ආරාධනා කරනව හැමෝටම මේ සුපිරි චිත්‍රපටිය අරගෙන නරබන්න කියල,එහෙනම් ආයෙත් අලුත් චිත්‍රපටියකින් හමුවෙමු
    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ
    - Advertisement -
    - Advertisement -

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Kaappaan.(2019).rar – Downloaded 876 times – 125 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram