today-is-a-good-day
More

    Kabadadaari (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඔන්න ඉතින් අද ඔයාලට අරගෙන එන්නේ කොලිවුඩ් පුරවරයෙන් නිකුත් උන අලුත්ම චිත්‍රපටියක් අරගෙන… Crime, Drama, Thriller  ගනයට අයිතිවෙන මේ චිත්‍රපටිය මේ වෙද්දී 7.3 ක Imdb අගයක් අරගන්න සමත් වෙලා තියෙනව..කුතුහලයෙන් පිරි චිත්‍රපටි බලන්න කැමතිනම් මේ චිත්‍රපටිය ඔයාලට හොදටම ගැලපෙයි.. 2019 නිකුත් උන Kavaludaari කියන කන්නඩ චිත්‍රපටියේ දමිල ප්‍රතිනිර්මාණයක් තමයි අද ඔයාලට අරගෙන එන Kabadadaari චිත්‍රපටිය..ඉදිරියේදී මේ චිත්‍රපටියම  Kapatadhaari නමින් තෙලෙගු වලිනුත් බලාගන්න පුලුවන්..ඉතින් හැම ප්‍රාන්තයකම වගේ ඒ ඒ බෂාවලින් ප්‍රතිනිර්මාණය කරනවනම් චිත්‍රපටියේ කතාව ගැන ආයෙත් කියන්න දෙයක් නෑනේ…Sibi Sathyaraj එක්ක Nandita Swetha,Jayaprakash,Suman Ranganathan ,Sai Dheena මෙහි රංගනයෙන් දායක වෙනවා…

    ඉතින් කතාව ගැන කිව්වොත්..ශක්ති කියන්නේ ට්‍රැෆික් පොලිසියේ වැඩ කරන කෙනෙක්,ඒත් මෙයාගේ ආශාව තමයි පොලිස් අපරාද අංශයට බැදෙන එක,ඒත් ලකුණු අඩුවෙන් ගත්තු නිසා මෙයාට ට්‍රැෆික් එක තමයි බාරවෙන්නේ,ඉතින් දවසක් මෙයා රාජකාරිය කරන තැන තිබිලා මිනිස් ඇටකටු වගයක් හම්බවෙනවා…පරීක්ෂන කරල බලද්දී මේ ඇටකටු අවුරුදු 40ක් විතර පරණයි,මෙයාලව මරල දාලද නැත්නම් ස්වාබාවික මරණයක්ද කියල කුතුහලයෙන් මේක ගැන ශක්ති පරීක්ෂන කරන්න පටන් ගන්නවා..මේ ඇටකටු පස්සෙන් යන ශක්තිට පුලුවන් වෙයිද මේ අබිරහස විසදන්න..එහෙනම් අරගෙන බලන්න Kabadadaari

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Kabadadaari (2021) සිංහල උපසිරැසි” Kabadadaari.(2021).Sinhala.Subtitle.rar – Downloaded 5298 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    6 COMMENTS

    1. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
      බුදු සරණයි!!ජය වේවා!!!

    Leave a Reply to Arawinda Sunimal Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram