More

    Kamali from Nadukkaveri (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඔන්න එහෙනම් අදත් අරගෙන ආවේ අලුතෙන්ම නිකුත් උන දමිල චිත්‍රපටියක්,Enakku Innoru Per Irukku,Kadavul Irukaan Kumaru,En Aaloda Seruppa Kaanom,Pariyerum Perumal,Chandi Veeran වගේ ජනප්‍රිය චිත්‍රපටි වලින් අපිට දක්නට ලැබුන Anandhi තමයි ප්‍රධාන චරිත නිරූපනය කරන්නේ..ඉතින් Imdb 7.5 ක අගයක් අරගෙන තියෙන මේ චිත්‍රපටිය තමයි Kamali from Nadukkaveri…ලස්සන කතාවකින් සමන්විත මේ චිත්‍රපටිය නිකුත් උනේ 2021 පෙබරවාරි 19…ඔන්න ඉතින් හොද පිටපතක් අන්තර්ජාලයට නිකුත් උන ගමන්ම අපි ඔයාලට අරගෙන ආවා.

    ඉතින් කතාව ගැන කිව්වොත්..කමලී කියන්නේ පාසල් යන වයසේ ගැහැණු ලමයෙක්,12 වසරේ ප්‍රතිපල නිකුත් උන දවසේ කමලිගේ ගෙදර හැමෝම එකට එකතුවෙලා ටීවී එකේ ප්‍රවෘත්ති බලාගෙන ඉන්න අතරේ..විභාගෙන්  මුලු ඉන්දියාවෙන්ම පලවෙනි තැනක ගත්තු කෙනා එක්ක සම්මුඛ සාකච්චාවක් පෙන්නනවා…මුලු ඉන්දියාවෙන්ම පලවෙනි තැන ගත්තු කෙනා තමයි අශ්වින් කියන්නේ..අශ්වින්ව ටීවී එකේ දැක්ක ගමන් කමලිට එයා ගැන ආදරයක් ඇතිවෙනවා..ඉතින් අශ්වින් නිසාම කමලි IIT විභාගේ ලියන්න හදනවා,ඒත් ප්‍රශ්නේ තමයි කමලි ඉන්න ගමේ IIT විභාගෙට පුහුණු කරන්න කිසිම පංතියක්වත් ,කිසිම කෙනෙක්වත් නැති එක..ඉතින් කමලීට අශ්වින් ගාවට යන්න තියෙන එක මාර්ගෙත් IIT විභාගේ ලියල සමත් වෙලා අශ්වින් ඉන්න කොලේජ් එකටම යන එක විතරයි…ඉතින් කමලී මේ වෙනුවෙන් මොකක් කරයිද…එහෙනම් අරගෙන බලන්න නඩුක්කාවේරි ඉන්න කමලී මේ වෙනුවෙන් මොනා කරයිද කියල..

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති ප්‍රොපර් වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Kamali from Nadukkaveri (2021) සිංහල උපසිරැසි” Kamali.from.Nadukkaveri.(2021).Sinhala.Subtitle.rar – Downloaded 9023 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    6 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram