today-is-a-good-day
More

    Karthikeya 2 (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    හැමෝම බලාගෙන හිටපු තෙලෙගු චිත්‍රපටියක් තමයි මේ විදියට අරගෙන එන්නේ..2014 නිකුත් උන  mystery thriller ගනයට අයත්වෙන චිත්‍රපටියක් තමයි Karthikeya කියන්නේ..ඉතින් ඒක බලපු නැති අයටත් ආරාධනා කරනවා අරගෙන බලන්න කියල…ඉතින් අද අරගෙන එන්නේ එහි දෙවනි කොටස එහෙමත් නැත්නම් Karthikeya 2…පලවෙනි චිත්‍රපටිය බලල නෑ කියල ,මේ දෙවනි කොටස බලන්න බාධාවක් නෑ…මොකද චිත්‍රපටි දෙකේ කතාවන් අතරේ සම්බන්ධයක් නෑ……Nikhil Siddhartha සහ Anupama Parameswaran  ප්‍රධාන චරිත නිරූපනය කරන මෙහි කතාව ගැන කිව්වොත්…

    කාර්තිකෙයියා කුමාර්ස්වාමි කියන්නේ ඩොක්ටර් කෙනෙක්…මෙයාට පොඩි ප්‍රශ්නයක් තියෙනවා,ඒක තමයි කුතුහලය…මොකක්ම හරි දෙයක් ගැන කුතුහලයක් දැනුනොත් ඒක ගැන මුලට වෙනකම්ම හොයාගෙන යනවා..ප්‍රශ්නයක් මෙයාගේ ගාවට ආවොත්,මෙයා ඒකට විසදුමක් හොයාගෙන ගමන් කරනවා..එහෙම ඉන්න අතරේ තමයි,කාර්තික් ගාවට එක මනුස්සයෙක් එන්නේ…මේ එන මනුස්සයා තුවාල වෙලා,මැරෙන්න ඔන්න මෙන්න වගේ ඉන්නේ…ඉතින් එක පාරටම එන මේ මනුස්සයා කාර්තික්ගේ නම කියල කතා කරනවා…කවදාවත් දැකලවත් දන්නෙවත් නැති කෙනෙක් තමන්ගේ නම කියල කතා කරන එක කාර්තික්ටත් පුදුමයි…ඉතින් මෙතනින් පටන් ගන්න ප්‍රශ්නය ඉවර වෙන්නේ විශාල සංචාරයකින්…ඒ මොකක්ද කියල බලන්න ඉතින් චිත්‍රපටියට අරගෙනම බලන්න වෙනවා..පුරාවස්තු හොයාන,අභිරහස් හොයන ෆිල්ම් වලට කැමති අයට හොදටම සෙට් වෙන ෆිල්ම් එකක් වෙයි කියල හිතනවා..එහෙනම් අරගෙන බලන්නකො Karthikeya 2…(බලගතු ආභරනයක් සොයා)

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Karthikeya 2 (2022) සිංහල උපසිරැසි” Karthikeya.2.(2022).Sinhala.Subtitle.rar – Downloaded 16075 times – 3 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    29 COMMENTS

    1. Karthikeya 2014 එකත් ඔහොම්මම අප්ලෝඩ් කරානං හොදයි නේද. , please ඔය කොටස් දෙක තුන වගේ එන ෆිල්ම් වල පළවෙනි කොටසත් අපේලෝඩ් කරානම් ගොඩක් වටිනවා

    2. ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    3. දෙයියෙක් නෙවෙයි බන් උබ දේවාලයක්…
      සබ් එක කාගෙන් ඉල්ලන්නද කියලා හිත හිත ඉන්නකොට දීලත් ඉවරයි
      පරනම සයිට් එකෙන් ඉල්ලුවට දෙන්නේ මාසෙකින් විතර අකුරු 3 කොරියන් සයිට් එකෙන් දෙන්නේ යන්නේ කොහෙද මල්ලේ පොල් දෙබස් තියන සබ් එකක්..
      නිවැරදිම,ඉක්මන්ම සබ් දෙන්නේ ඔයාලා විතරයි , ඒත් උබත් වැඩේ අතහැරපු නිසා කාගෙන් ඉල්ලන්නද කියලා හිතාගන්න බැරුව හිටියේ…
      අන්තිමට කොහොම හරි දුන්නා,එල එල බන්
      වැඩේ නවත්වන්න නම් එපා මචෝ
      සබ් එකට තැන්ක්ස් මචෝ

    4. ..බොහෝම ස්තූතියි උපසිරැසියට… අතඅරින්න එපා මචෝ.. ඉදලා හිටලවත් මේ පැත්තට ඇවිත් අපිට සබක් දීලා යන්න මේ වගේ….

    5. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

    Leave a Reply to අශේන් කවිඳු Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram