spot_img
spot_img
More

    Khel Khel Mein (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Khel Khel Mein (2024) Sinhala Subtitle

     

    හින්දි චිත්‍රපටියක් අරන් එන්න තමයි මේ සුදානම.. මේක නම් අපේ සහන්ගේ කොටහා ෆිල්ම් එක ඇවිල්ලා දින කිහිපයකින් දුන්නාත් මං බාරගත්ත කොටස ඉතින් ඉවර කරන්න පමා උනා. හැබැයි එහෙම කියලා මගහරින්නේ නැතුව වැඩේ කරලා ඉවරයක් කලා. එහෙනම් කෙලින්ම යමු චිත්‍රපටිය පැත්තට. චිත්‍රපටියේ ලොකු නළු නිලියෝ තොගයක් ඉන්න බව නම් ඔයාලාට පේනවා නේ. මේක දැක්කාම මේ වගේම චිත්‍රපටියක් ඔයාලා බැලුවා වගේ කියලා මතකයක් එවි. ඒ මේ විදියේම මලයාලම් චිත්‍රපටියක් ආවා 12th Man කියලා. හැබැයි ඒකයි මේකයි අහසට පොළව වගේ කතාවක්. 1001 Nunakal කියලා 2023 තවත් මලයාලම් චිත්‍රපයක් ආවා. අන්න ඒක නම් මේකට ටිකක් සමානයි.. කොහොම හරි උඩ කියපු ෆිල්ම් දෙකයි මේ අද ගෙනාපු හින්දි එකයි නිර්මාණය කරන්න මුල පුරන්නේ Perfect Strangers කියන ඉතාලි චිත්‍රපටිය අනුසාරයෙන් තමයි. ඒ චිත්‍රපටිය අනුසාරයෙන් රටවල් 26ක මේ චිත්‍රපටිය නැවත රිමේක් එකක් විදියට හදලා තියනවා. ඉතින් මේ හින්දි චිත්‍රපටිය නම් ටිකක් කොමඩි පැත්තට බර වෙන්න තමයි නිර්මාණය කරලා තියෙන්නේ..

    අපි කතාව පැත්තට යමු. රිෂබ්,කබිර්,හර්ප්‍රිත්,හැපි,වර්තිකා,සමර්,හා නෙයිනා කියන්නේ යාළුවෝ වගේම සැමියා බිරිද වෙන කට්ටියක්. මේ අය වර්තිකාගේ නංගිගේ කසාදයට එකට මුණ ගැහෙනවා. වර්තිකාගේ සැමියා තමයි රිෂබ් කියන්නේ. කොහොම හරි මේ අය රෑ පොඩි කයියක් දාගෙන ඉන්න ගමන් වර්තිකා පොඩි අදහසක් දානවා. ඒ හැමෝගේම ෆොන් මේස උඩ තියන්න ඕනි අද රෑ මොන විදියේ කොල් එකක් මැසේජ් එකක් ආවාත් හැමෝටම ඇහෙන්න කියවන්න ඕනි කියලා. පිරිමි ටික මේ අදහසට පස්ස ගැහුවාත් ගැණූ කට්ටිය නම් උඩින්ම මේ වැඩේට කැමැති වෙනවා. එතැනින් එහාට මොනා වේවිද? මොන මොන වගේ කොල් කට්ටියට එවිද? එහෙනම් අරන් බලන්න කියලා ආරාධනා කරනවා.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
    • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් හෝ YTS ටැමිල්එම් වි වෙබ් අඩවියේ පිටපත් සදහා ගැලපේ

     

    Download “Khel Khel Mein (2024) සිංහල උපසිරැසි” Khel.Khel.Mein.(2024).Sinhala.Subtitle.rar – Downloaded 23 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    සහන් ඉඳුවර
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram