spot_img

Kho Kho (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

අදත් පින්න කඩන් ඔන්න එහෙනම් තවත් උපසිරැසියක් අරගෙන තමයි මම ආවේ.මේක නමින් “ක්හෝ- ක්හෝ”. ඒ කියන්නෙ ක්‍රීඩාවක්. මලයාලම් සිනමාවේ කැපී පෙනෙනනිළියක් වන Rajisha Vijayan තමයි ප්‍රධාන රංගනයෙන් දායක වෙන්නේ. එතකොට බැණර් වලින් දැකපු අනික් සුරූපී නිළිය තමයි Mamitha Baiju.

IMDb දර්ශකයේ 8.7ක ඉහල අගයක් අරන් තියෙන මේ චිත්‍රපටිය Drama,Sport ශාරනයට අයත් වෙනවා. එතකොට අධ්‍යක්ෂණය වගේම තිර පිටපත Rahul Riji Nair විසින් සිදු කරල තියෙනවා.

එක්තරා දූපත් ගම්මානෙක (ජලයෙන් වටවුනු) බාලිකා පාසලකට අලුතෙන් පැමිණෙන PT ගුරුවරියක් හා සම්බන්ධව මේ කතා පුවත සම්බන්ධ වෙනවා. ඇය නමින් මරියා. ඉතිං ඇය එම පාසලේ ශිෂ්‍යාවන්ගේ kho-kho ක්‍රීඩාවට හා බැදිලා තියෙන දක්ෂතාවය දකිනවා. ටීචර් කියන විදියට kho kho ඒ ළමයින්ගෙ ලේ වලමයි තියෙන්නෙ. ඉතිං කණ්ඩායමක් අරඹලා මට්ටමින් මට්ටම ඉදිරියට යන්න හිතුවත් පටන් ගන්න තැන ඉදලම බාධා. විටෙක දෙමව්පියන්ගෙන්, විටෙක ළමයින්ගෙන්, විටෙක පාසලෙන්, විටෙක ගම්මානයේ අතීතයන්..වගේම මෝස්ට් ඉම්පෝටන්ට් විදියට මරියා ටීචගේ අතීතයත් වද දෙන්න ගන්නවා..

ඉතිං මොනවද මේ සිද්ධි කියලා බලන්න නම් ඔයාලට මේ චිත්‍රපටිය බලන්නම වෙනවා.මරියා ටීචර්ට සැබෑ කරගන්න ගන්න බැරි උනු යම් ඉලක්කයට මේ ළමයිව කෙසේ නම් ගමන් කරවාවිද කියලා ඔයාලම බලන්න. වඩාත් හොද රසවින්දනයකට සියළුම ගීත උපසිරැසි ගනවා ඇත.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

8 COMMENTS

  1. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි සහෝ..ජයෙන් ජයම වේවා!!

  2. බොහොම ස්තූතියි උපසිරැසියට.😀
    ජයවේවා! 👍

  3. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. උපසිරැසි ගැන්වීමට ස්‍තූතියි.. මලයා.. 👍❤️🔥😀

  5. සයිට් එක පරණම තත්වෙට ඇවිත් වගේ ආයෙත්…😋
    ටැමිල් වලට ආයෙත් දෙනවා හිටු ගාල…👌😍

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram