spot_img
spot_img

Kill (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Kill (2024) Sinhala Subtitle

 

ඔන්න එහෙනම් අද අරන් එන්නෙ ගොඩක් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුනු චිත්‍රපටයක් වන KILL කියන හින්දි චිත්‍රපටය. Action , Thriller ශාරනයන්ට අයත් වෙන මේ චිත්‍රපටය IMDB 8ක අඟයක් ලබාගෙන තියෙනවා.

කථාව ගැන කියනව නම්, කෝච්චියක් ඇතුලෙ තමයි මේ කථාව දිවෙන්නේ. ගැහැණු ළමයෙක් එයාගෙ පවුලෙ අයත් එක්ක දිල්ලි බලා පිටත්වෙනවා කෝච්චියෙන්. ඉතිං මේ කෝච්චියට මෙයාගෙ බෝයිෆ්‍රෙන්ඩුත් තව යාළුවෙක් එක්ක ගොඩ වෙනවා. මේ දෙන්නම කමාන්ඩෝ භටයින්.

ඉතිං ඔහොම ඉද්දි එක පාරම කෝච්චියට කොල්ලකාරයො වගයක් ඇවිල්ලා පහර දෙන්න ගන්නවා. ගැහැණු ළමයගෙ අයයි, කොල්ලො දෙන්නයි වෙනම මැදිරි වල ඉන්නේ. ඉතිං කෝල් අවහිර කරලා පිහි තුවක්කු එක්ක දැන් කොල්ල කනවා. ඉතිං මේ කොල්ලකාරයො, මිනිස්සුන්ව මරන්න දෙපාරක් හිතන්නෙ නෑ. හිතුන ගමන් මරනවා. දැන් මුන් ටික ගැහැණු ළමයගෙ පවුල එක්ක පැටලෙනවා. ඉතිං අර කොල්ලො දෙන්නා ඇවිල්ලා මෙතන ලොකු සටනක් ඇති කරගන්නවා.

ඉතිං ඔහොම ඔහොම මේක ලොකූ පළිගැනීමක් දක්වා දිවෙනවා. එහෙනම් බලන්නකො මේ සාහසික මිනීමරු කල්ලියෙන් ගැලවීමක් මේ අයට ලැබෙයිද කියලා.

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

Download “Kill (2024) සිංහල උපසිරැසි” Kill.(2024).Sinhala.Subtitle.rar – Downloaded 6874 times – 554 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

9 COMMENTS

  1. අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  2. ගොඩක්ම ස්තූතියි කවි ……………
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

Leave a Reply to Srinath Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram