spot_img
spot_img

Kill Switch (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

මේ චිත්‍ර‍පටිය තිරගත වෙන්නේ 2017 ජුනි මස 16 වැනිදා… මුලින් සමාන්‍ය චිත්‍ර‍පටියක් විදියට මේක ගියාත් ටික වෙලාවකින් Hardcore Henry ෆිලුම බලලා ඇතිනේ…අන්න ඒ විදියේ තාක්ෂණයකට චිත්‍ර‍පටිය මාරු වෙනවා… මේකේ කතාව ගැන කියනවා නම් මේකේ ප්‍ර‍ධාන චරිතය විල් පෝටර් රැකියවක් කරලා එකෙන් ඉවත් වෙලා නිවසට වෙලා ඉන්නවා… කොහොම හරි මේ කාලේ ලෝකය ලොකු බල ශක්ති අර්බුදයකට ලක්වෙලා තියෙන්නේ.. මේකට විසදුමක් විදියට මොවුන් මේ ලෝකය වගේම තවත් ලෝකයක් නිර්මාණය කරලා එකෙන් බල ශක්තිය උකහා ගන්න හදනවා. (චිත්‍ර‍පටිය නැරබුවාම ලෝක දෙක අතර සිද්ධිය ගැන පැහැදිලි විමක් ඇති වේවි) කොහොම හරි මේ කාර්යට විලුත් සම්බන්ධ වෙනවා. කොහොම හරි මේ කරන්න යන දේ නිසා සේරම කන පිට හැරෙන්න ගන්නවා… ලෝක විනාශයක් වගේ සියළුම දේ විනාස වෙන්න ගන්නවා… මේ නිසා මිනිස් ජිවිත දේපල සැහෙන නැති වෙනවා. දැන් විල් හදන්නේ මේ සේරම හරි ගස්සන්න. ඒක කරන්න ඔහුට පුලුවන් වේවිද කතාව අරන් බලලාම ඒක තිරණය කරන්න

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ

 

Download “Kill Switch 2017 සිංහල උපසිරැසි” Kill.Switch.2017.Sinhala.Subtitle.rar – Downloaded 173 times – 26 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

ZOOM උපසිරැසි කණ්ඩායම
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram