spot_img

Kill’em All (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

කොහොමද යාලුවනේ? හොදින් ඉන්නවා ඇති කියලා හිතනවා. අලුත් ඇක්ෂන් ෆිල්ම් එක් අරගෙන ආවා. ඇක්ෂන් කිව්වට ඉතින් වෙනස් විදියේ ඇක්ෂන් ෆිලිම් එකක්. වෑන් ඩෑම් මතකයිනේද? ඔවු අර බ්ලඩ්ස්පෝට් වගේ ෆිල්ම් වල හිටපු සුපිරිම නළුවා තමයි. ඉතින් මේ එයා රඟපාන අලුත් චිත්‍ර‍පටය. මෙය නිකුත්වන්නට තියෙන්නේ නම් ලබන මාසයේ, ඒ කියන්නේ ජුනි 6 වැනිදා. ඒකත් සිනමා ශාලාවල නෙවෙයි. බ්ලූරේ විදියට. ඒක නිසා ඉතින් කොහොමහරි වේලාසනින්ම අන්තර්ජාලයට ඒ පිටපත නිකුත්වෙලා තියෙනවා.

ඇක්ෂන් එකක් නිසා ලොකු විස්තරයක් කියන්නේ නෑ. සුසැන් කියන හෙදිය(නර්ස්) වැඩ කරන ඉස්පිරිතාලයේ හදිසි අනතුරු ඒකකය විතරයි තියෙන්නේ. දවසක් මේකට එකසැරේම ගිලන්රථ කීපයකින් තුවාල ලබපු පිරිසක් අරගෙන එනවා. සුසැන් එයින් කෙනෙක්ව අරගෙන ටක් ගාලා අරගෙන යනවා ප්‍ර‍තිකාර වලට. ඒ තුවාලකරුවගේ නම ෆිලිප්. ඉතින් මෙහෙම ප්‍ර‍තිකාර කරන අතරේ වැඩිවෙලා යන්නේ නෑ තව කට්ටියක් ඉස්පිරිතාලෙට ඇවිත් හැමෝටම වෙඩිතියාගෙන යනවා. උන් එන්නේ ෆිලිප්ව හොයාගෙන. ඉතින් ඔහු සුසැන් එක්ක එකතුවෙලා ලොකු සටනක් කරනවා.

කලින් කිව්වා වගේ ඇක්ෂන් වුනාට අමුතු තාලයේ කතාවක් තමයි තියෙන්නේ මේකට. එහෙනම් බලලා අදහසක් දාගෙන යන්න.හැමෝටම තෙරුවන් සරණයි!

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ප්‍රමෝද් ඉන්දුනිත්
[email protected] |  + posts

Sri Lankan 🇱🇰 Matara 🌊
Xiaomi Fan 📱Mi8 user

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram