today-is-a-good-day
More

    Kilometers and Kilometers (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඔන්න ඉතින් Express Raja චිත්‍රපටියට උපැසිරැසි ගේන කොට ඔයාලට පොරොන්දු උනානේ ඊලගට ලස්සන මලයාලම් චිත්‍රපටියක් ඔයාලට අරෙගෙන එනවා කියල ඉතින් ඔන්න අද ඒ පොරොන්දුව ඉටු කරන්න තමයි හදන්නේ,ඉතින් ගොඩක් අය ඉල්ලලා තිබ්බා Kilometers and Kilometers මලයාලම් චිත්‍රපටියට උපැසිරැසි ලබාදෙන්න කියල,ඉතින් Forensic එක වගේනම් නෙවෙයි මේ චිත්‍රපටියට උපැසිරැසි කරන්න ටිකක් අමාරු උනා..මොකද හින්දි,තෙලෙගු වගේ තාම මලයාලම් එච්චරම ඇගට දැනිලා නෑනෙ..තාම මලයාලම් ඉගෙන ගන්න ගමන් තමයි ඉන්නේ ටිකෙන් ටික,ඉතින් කොහොම හරි පුලුවන් විදියට ඔන්න අසාලිවීමක් කරල ඔයාලට අද මේ විදියට අරගෙන එනවා Kilometers and Kilometers..ඉතින් මේ උපැසිරැසියේ වැරදි තියෙන්න පුලුවන් ටිකක්,ඉoග්‍රීසී උපැසිරැසියක් ආවාම ඒවා හදල සබ් එක යාවත්කාලින කරනවා කියන ගමන්ම එහෙනම්  චිත්‍රපටිය පැත්තට හැරෙමු දැන්..

    Tovino Thomas ප්‍රධාන චරිත නිරූපනය කරන Kilometers and Kilometers නිකුත්වෙන්න තිබ්බේ 2020 මාර්තු 12,කොහොමහරි කොරෝනා අවදානම නිසා මේ චිත්‍රපටිය නිකුත් කරන්න සිද්ධ උනේ 2020 අගොස්තු 31 ඒකත් කෙලින්ම Television Premire එකක් තමයි,ඒ නිසා මේකේ ආව පිටපත් සියල්ලම Tvrip..Tovino Thomas  සමග මෙහි Joju George,India Jarvis,Sidhartha ,Basil Joseph චරිත නිරූපණය කරනවා..එහෙනම් ඉතින් ටිකක් මේ චිත්‍රපටියේ කතාව පැත්තට හැරෙමුකෝ එහෙනම්…

    ජෝස්මන් (Tovino Thomas ) කියන්නේ එයාගේ තාත්තගෙන් ලැබුන බුලට් එකට  (බයික් එක)  පන වගෙ ආදරේ කරන කෙනෙක්..ඉතින් ඒ කොහොම උනත් එයා ගොඩක් ණයවෙලා ඉන්නේ.ඉතින් කොහොම හරි මේ ණය නිසාම ජෝස්මන් තීරණය කරනවා එයාගේ බුලට් එක විකුණන්න,ඉතින් ජෝස්මන්ට කොහෙත්ම හිතක් නෑ එයාගේ බුලට් එක විකුණන්න,මොකද එයා හිතන්නේ ඒක එයාගේ තාත්ත කියල,කොහොම හරි බුලට් එක විකුනන්න යද්දි තමයි ජෝස්මන්ට හොද අවස්ථාවක් ලැබෙන්නේ එයාගේ ඔක්කොම ණය ගෙවන්න,එතනදී තමයි ජෝස්ප්මන්ට කැතීව (India Jarvis) ව හම්බවෙන්නේ,මෙයා ඇමරිකාවේ ඉදන් ඉන්දියාවට ඇවිල්ලා ඉන්නේ මුළු ඉන්දියාවෙම සoචාරය කරන්න,ඉතින් කැතී ආශාවෙන් ඉන්නේ බුලට් එකකින් ඉන්දියාව වටේම යන්න,ඉතින් ඔයාලට මේ චිත්‍රපටියෙන් බලාගන්න පුලුවන් කැතීයි ජෝස්මන්ගෙයි සoචාරය වගේම එයාලගේ ජීවිතේට ඉදිරියේදී සිද්ධවෙන දේවල්…එහෙනම් අරගෙන බලන්න ආරාධනා කරනවා Kilometers and Kilometers..

    මේ චිත්‍රපටියේ පිටපත් දෙකක් ආවා,එකක් තමයි WM නැති පිටපත වගේම WM එක තියෙන පිටපත,ඉතින් ඕකෙන් WM එක නැති පිටපතේ විනාඩි 10ක විතර කොටස් අඩුයි ඒ නිසා සිoහල උපැසිරැසි හදල තියෙන්නේ WM තියෙන පිටපතට,ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගද්දි  අපේ Zoomlinkhub com එකෙන්ම ගත්තනම් ප්‍රශ්නයක් වෙන එකක් නෑ,WM නැති පිටපත ගත්තොත් සබ් එක හරියට වැඩ කරන්නේ නැතිවෙන්න පුලුවන්…එහෙනම්  ආයෙත් ඉක්මනටම හම්බවෙමු..

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  HD TV පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV උපසිරැසි දෙවර්ඟයම ගොනුවේ නිකුත් කර ඇත.
    • චිත්‍ර‍පටිය සදහා ගැලපෙන පිටපත zoomlinkhub.com හි ලබා දි ඇත.

     

    Download “Kilometers and Kilometers (2020) සිංහල උපසිරැසි” Kilometers.and.Kilometers.(2020).New.Sinhala.Subtitle.rar – Downloaded 10062 times – 90 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    11 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    2. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

    3. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
      බුදු සරණයි!!ජය වේවා!!!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram