spot_img
spot_img
More

    Kingsman The Golden Circle (2017) Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    සුම් සෙට් එකටම ආයුබෝවන් කිව්වා එහෙනම්.ගොඩ කාලෙකින් ආපහු උපසිරසියක් අරගෙන ඔයාල එක්ක සෙට් වෙන්න ආවේ.කොච්චර ගොඩ කාලෙකින්ද කියනවා නම් මේ අවුරුද්දට අරගෙන ආපු දෙවැනි උපසිරැසිය තමයි මේ,හයියෝ සල්ලි නේද?එහෙම තමයි ඉතින් බිසී උනාම.මේ වසරේ නිකුත් උන තවත් සුපිරිම ක්‍රියාදාම චිත්‍රපටයකට තමයි මේ විදියට උපසිරසි අරගෙන ආවේ. kingsman:The Golden Circle තමයි නම kingsman චිත්‍රපට මාලාවේ දෙවැනි චිත්‍රපටය විදියට තමයි මේක නිකුත් උනේ,2014 වසරේ නිකුත් උන kingsman:The Secret Service චිත්‍රපටය හැමෝම නරඹන්න ඇති කියලා හිතනවා.මුල් එක බලපු අයට නම් මේ චිත්‍රපටය ගැන ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නැහ.අහ්හ් ඒ වගේම සමාවෙන්න ඕන උපසිරැසිය ප්‍රමාද වීම සම්බන්ධයෙන් මොකද මේ චිත්‍රපටය මම භාරගෙන තිබුන එකක් නම් නෙවෙයි නමුත් නිවාඩු දවසකුත් සෙට් උන නිසා ඇඩ්මින් අයියගේ ඉල්ලීමකට තමයි මේක කරන්න ගත්තේ ඉතින් ප්‍රමාදයට හරියන්නත් එක්කලා දැනට අන්තර්ජාලයට නිකුත් උන හොඳම පිටපතට හරියන විදියට උපසිරැසි හදලා අරගෙන ආව ඔන්න.හප්පේ අමතක වෙනවා තව ටිකෙන් මෙම උපසිරසියේ මුල් ලයින් 350 විතර අපේ ඇඩ්මින් අයියා අහවර කරලා තමයි තිබුනේ ඉතින් එකේ ගෞරවයත් එයාටම හිමි වෙන්ට ඕන.

    චිත්‍රපටය ගැන කියනකොට 7.0 ක IMDB අගයක් ලැබිලා තියෙනවා.Action,Adventure,Comedy ඝනයට තමයි කතාව අයත් වෙන්නේ පළමු කතාවට ඒ හැටි සම්බන්ධයක් නැති උනත් මුල් කතාවේදී මැරුණු කෙනෙක් ඔන්න ආපහු බලාගන්න ඔයාලට අවස්ථාව ලැබෙයි,ඒ කවුද කියලා ඉතින් ඔයාලම බලන්නකෝ.සමතයක් වශයෙන් ගත්තම හුගක් හොඳ චිත්‍රපටයක් කියල කියන්න පුලුවන් ඒ වගේම හැමෝටම නොදැනී සමාජයට වැදගත් ආදර්ශයක් දෙන චිත්‍රපටයක් කියන්නත් පුළුවන් මම එහෙම කියන්නේ ඇයි කියලා ඔයාලට චිත්‍රපටය නරඹද්දී තේරෙයි.එහෙනම් වැඩියේ කතා නැතුව මම කැපුනා. හැමෝටම ජය වේවා!

    Kingsman The Secret Service (2015) පළමු චිත්‍ර‍පටිය මෙතැනින් ලබාගන්න

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ

     

    Download “Kingsman The Golden Circle (2017) සිංහල උපසිරැසි” Kingsman.The.Golden.Circle.2017.Sinhala.Subtitle.rar – Downloaded 2078 times – 48 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    විනොද් උක්ෂාන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    1 COMMENT

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram