today-is-a-good-day
More

    Koi Jaane Na (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    කබීර් කියන්නේ රටේ ඉන්න ජ්‍රනපිර්‍ය ලේඛකයෙක්,හැබැයි මෙයාගේ බිරිදගේ ද්‍රෝහි වීමත් එක්ක මෙයාගේ ඒ සාර්ථකත්වය නැතිවෙලා යනවා,ඒත් එක්කම කබීර්ට එයාගේ ඊලග පොත ලියන්න අරගත්තු අත්තිකාරම් මුදලත් ආපහු දෙන්න වෙනවා,ඒත් අත්තිකාරම් මුදල ආපහු දෙන්න සල්ලි ලග නැති නිසා කබීර් තීරණය කරනවා ඊලග පොත කොහොම හරි ලියන්න..ඉතින් ඊලග පොත ලියන්න කියල තමන්ගේ ගමට යන කබීර්ට අතර මගදී අපූරූ ගැහැණු ලමයෙක් හම්බවෙනවා,එයා තමයි සුහානා,ඉතින් අතරමගදී හම්බවෙන සුහානා කබීර්ගේ ජීවිතයට එකතුවෙන්න වැඩි කාලයක් ගතවෙන්නේ නෑ,ඔහොම ටික කාලයක් ඉන්න කොට තමයි සුහානට තේරුම් යන්නේ කබීර්ගේ මොකක්ම හරි අමුත්තක් තියෙනව කියල,,ඉතින් ඇත්තටම කබීර් කියන්නේ අභිරහස් කෙනෙක්ද..සුහානට මොකක් වෙයිද,එහෙනම් අරගෙන බලන්න Koi Jaane Na (කවුරුවත්ම දන්නේ නෑ)

    ඔන්න ඉතින් ඔයාලට අලුතෙන්ම නිකුත් උන හින්දි චිත්‍රපටියක් තමයි අරගෙන එන්නේ,Kunal Kapoor සමග Amyra Dastur රංගනයෙන් දායක වෙන  psychological thrillerගනයට අයත් වෙන මේ චිත්‍රපටිය තමයි Koi Jaane Na …ඉතින් ලස්සන සිංදු ටිකක්නම් තියෙනව මේ චිත්‍රපටියේ,ඒ ඔක්කොමත් ඔයාලට සිංහල උපැසිරැසි එක්කම බලාගන්න පුලුවන්,එහෙනම් ආයෙත් ඉක්මනටම හම්බවෙමු.

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Koi Jaane Na (2021) සිංහල උපසිරැසි” Koi.Jaane.Na.(2021).Sinhala.Subtitle.rar – Downloaded 8138 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    9 COMMENTS

    1. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි
      උබලා කිසිම ලාබයක් නැතුව මේ කරන දේට ඇත්තටම ස්තුතියි කියලා මදි….
      මේ දවස්වල ගෙදරට කොටුවෙලා ඉන්න එකේ මෙහෙම ෆිල්ම් එකක්වත් බලන්න නැත්නම් එපාවෙනෝ….

    2. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    3. Anugraheethan Antony (2021) මේකට සබ් දෙන්නකෝ

    4. බොහොම ස්තූතියි උපසිරැසියට.😀
      ජයවේවා! 👍

    Leave a Reply to Kantha_DLA Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram