spot_img
spot_img

Krishna Vrinda Vihari (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Annish Krishna විසින් අධ්යක්ෂණය කරන ලද, නාඝ ෂෞර්යා විසින් රංඟනයෙන් දායක වන Krishna Vrinda Vihari (2022) කියන තෙළුඟු චිත්රපටයට තමයි අද අපි මේ උපසිරැසියක් අරං ආවේ. IMDb 9 ක අගයක් ලබාගෙන තියෙන මේ චිත්රපටය Rom-Com ශාරනයට අයත් වනවා.

කථාව දිහාට හැරුනම මෙහෙමයි. ක්රිෂ්ණා කියන්නේ ගමක හැදෙන කොල්ලෙක්. එයාගෙ අම්මා කටින් දෙයක් කිව්වොත් ඒ දේ සිද්ධ වෙනවා. ගමම ගරු කරන කාන්තාවක් තමයි ක්රිෂ්ණගෙ අම්මා. ඉතිං ගමේ ඉන්න හැම ගැහැණූ ළමයෙක්ම වගේ ක්රිෂ්ණාව සහෝදරයෙක් දිහා බලන ගානට තමයි බලන්නේ. ක්රිෂ්ණගෙ අම්මා නිසා. මේ හැමදෙයින්ම මිදිලා ගැහැණූ ළමයෙකුත් හොයාගන්න කියලා ක්රිෂ්ණා නගරයට යනවා රස්සාවකට. ඉතිං ඔහුගෙ ඔෆිස් එකේදි ඔහුට ගැහැණූ ළමයෙක්ව හම්බවෙනවා. මොහුට වඩා උසස් තනතුරක් දරන ඇයට මොහු ආදරේ කරන්න ගන්නවා.ක්රිෂ්ණා ආදරේ පැවසුවත් ඇය පිළි නොගන්න තත්වයක තමයි ඉන්නේ. ක්රිෂ්ණාගෙන් නිරන්තරයෙන් නැගෙන පැනය වන්නේ, “ඇයි මට අකමැති? හේතුවක් කියන්න.” කියන එක තමයි. ඉතිං ඇයි මැය ක්රිෂ්ණට අකමැති..?

තව මේ හා බැදි පවුල් පැටලැවිලිත් සමඟ දිවෙන මේ Krishna Vrinda Vihari චිත්රපටය සිංහල උපසිරැසි එක්කම බලන්න අවැසි නම් ඔන්න එහෙනම් බලන්න. Krishna Vrinda Vihari sinhala subtitle.

 

 

(ඒ වගේම තව දැනුවත් කිරිමක් කරන්න තියනවා අලුතින් එන ෆිල්ම් ඉක්මනින්ම සූම් වෙතින් ඔයාලාට ලැබෙන බව නොරහසක්.. හැබැයි  දැන් රටේ පවතින තත්වය හා ඩොලරයේ වැඩි විමත් එක්ක වෙබ්අඩවියේ දැන්විම් මද කමත් එක්ක අපිට මේක කරන් යන්න ලොකු අභියෝගයක් ඇවිල්ලා තියනවා.. එහෙම උනොත් තාවකාලිකව වෙබ් අඩවිය නතර කිරිම තමයි විසදුමකට තියෙන්නේ.. නමුත් එහෙම කරන්න කලින් දැන්විම් ලබා දිමට හෝ අපිට මුල්‍යමය වශයෙන් සහායෝගයක් දිමට කැමැති නම් මේ ගැන  අපි පල කරපු විස්තරයක් මෙතැනින් පිවිසිලා බලාගන්න පුලුවන්… පුලුවන් හැමෝම සහායෝගයක් දක්වන්න. 🙂 ) 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “Krishna Vrinda Vihari (2022) සිංහල උපසිරැසි” Krishna.Vrinda.Vihari.(2022).Sinhala.Sub.rar – Downloaded 12099 times – 5 MB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

 

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

10 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    • Ashen macho..
      me wage hoda filuma oyage sub ekka
      balanakota mare maru ……………….
      Deergausha labewa……!! Jayen jayama wewa……..!!

  2. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  3. බලාගෙන හිටපු ෆිලුමක් සහෝ…. ඉක්මන්ටම දීලා නේද…
    ..බොහෝම ස්තූතියි උපසිරැසියට…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram