today-is-a-good-day
More

    Laabam (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    කොහොමද කට්ටියට ඉතින් මේ සබ් එක මමයි ලහිරුයි දෙන්නම එකතු වෙලා කරපු එකක් , හුඟක් අය මේ ෆිල්ම් එක ඉල්ලුවා ඒ නිසා අරන් ආවා මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතේ කරන්නේ Vijay Sethupathi ඒ වගේම ප්‍රධාන නිළිය කවුරුත් දන්න කියන Shruti Haasan , මුලින්ම කියන්න ඕනේ විශේෂ දෙයක් මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂක වරයා ගැන මම හිතනවා එයාගේ මේ ෆිල්ම් ඔයාලා බලලා ඇති කියලා E (2006 film) ජිවාගේ , Purampokku Engira Podhuvudamai (2015 film) සේතුපති , ආර්යාගේ , එතකොට මේ ෆිල්ම් එක ඒ අධ්‍යක්ෂක වරයාගේ අවසන් චිත්‍රපටය Laabam (2021 film) ඒ වෙන කවුරුත් නෙවෙයි S.P. Jananathan දක්ෂ අධ්‍යක්ෂක කෙනෙක් එයා අවාසනාවට එයාට මේ චිත්‍රපටය චිත්‍රපට ශාලා වලට එනකල් ජිවත් වෙන්න ලැබුනේ නෑ ( 2021 මාර්තු 14 වෙනිදා හදවත් රෝගයකින් ඔහු අප අතරින් නික්ම ගියා )

    කතාව ගැන මෙහෙමයි මෙහෙමයි කියලා අද ලොකු විස්තරයක් කරන්නේ නෑ මම කෙටියෙන් අන්තර්ගතය කියන්නම්..මේ ෆිල්ම් එක ඇතුලේ තියෙන්නේ ගොවියෝ විඳින දුක , ඒ වගේම සල්ලි කාරයෝ ගොවියන්ගෙන් ලබන ලාබේ , ඒ වගේම ගොවියන්ව මෝඩයට අන්දගෙන සල්ලිකාරයෝ කරන දේවල් ගැන තමයි මේ ෆිල්ම් එක ඇතුලේ තියෙන්නේ ඇත්තට ඒක ඉන්දියාවේ ලොකුවටම වෙන දෙයක් , අද ඉතින් ඉන්දියාවේ විතරක් නෙවෙයි ලංකාවෙත් එහෙමම තමයි ඉතින් S.P. Jananathan අධ්‍යක්ෂක වරයාගේ අවසන් චිත්‍රපටිය නරඹන්න කියලා ඔයාල හැමෝටම ආරාධනා කරනවා…

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Laabam (2021) සිංහල උපසිරැසි” Laabam.(2021).Sinhala.Subtitle.rar – Downloaded 8280 times – 2 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නාරා
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    7 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    Leave a Reply to Achi Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram