More

    Label (2023) 5 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

    - Advertisement -
    - Advertisement -

     

    ආයුබෝවන් හැමෝටම ඔන්න එහෙනන් අද අරන් ආවේ පසුගිය 10 වෙනිදා Disney± Hostar හරහා නිකුත් උනු Label වෙබ් කතා මාලාවෙ පස්වෙනි එපියට සබ් එක..

    කලින් එපි හැමෝම බලන්න ඇති කියලා හිතනවා බැලුවෙ නැත්තම් බලන්න …

    Arunraja Kamaraj ගේ තිර රචනයෙන් හා අධ්‍යක්ෂණයෙන් නිම උනු මේ වෙබ් කතාමාලාව නිෂ්පාදනය කරන්නෙ A.J.Prabhakaran විසින් ඉතින් මේකේ ප්‍රධාන චරිතය කරන්නෙ දමිළ සිනමාවේ මෑත කාලින නැඟී එන නළුවෙක් වෙන ජයි විසින්…
    ඔහුට අමතරව…

    *Tanya Hope
    *Mahendran
    *Harishankar Narayanan
    *Sriman
    *Ramesh Thilak
    *Charan Raj වගේ දකුණු ඉන්දියානු සිනමාවට පිවිසුනු චරිත කිහිපයක්ම මේ සුපිරි කොටස් කිහිපයකින් සමන් විත කතා මාලාවේ අපට දැකගන්න පුලුවන්….

    කතාව පැහැදිලි කලොත්………..

    දැන්නම් ඉස්සරහට වෙන දේ කිව්වොත් අගයක් නැති වෙන හින්දා මම මුකුත් කියන්නෙ නෑ තව එපි 4ක් වගේ තීන්නෙ ඉක්මනින් බලලා ඉවර කරන්න පුලුවන් ලස්සන කුතුහලය පිරි වෙබ් කතා මලාවක් තමයි Label කියන්නෙ….

    ඊලඟ එපියෙන් හම්බෙමු ඒනම් බුදු සරණයි

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • මෙම කතාමාලාවේ පිටපත්  පහසුවෙන්ම සුම් ලින්ක් හබ් හා ටැමිල් එම්වි අඩවිය තුලින් ලබාගත හැක

     

    Download “Label E05 සිංහල උපසිරැසි” Label.E05.Sinhala.Subtitle.rar – Downloaded 262 times – 9 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    පසුගිය කොටසේ උපසිරැසි 

    එස්.ඩිල්මිත්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    1 COMMENT

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram