spot_img
spot_img
More

    Lady Macbeth (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    19 වන සියවසේ පිටිසර එංගලන්තයේ විසු සුන්දර ලලනාවක් මුදල් කරුණක් හේතු කොටගෙන විවාහ දිවියට ඇතුලත් වී සිය දිවිය ගත කරන ආකාරය පිළිබද දිග හැරෙන අමුතු තාලයේ කතාවක් කිව්වොත් නිවැරදියි.. IMDb දර්ශකයේ 7.1 අගයක් ලබා ගත් මේ සලරුව රූමත් ලලනාවක් සිය ආශාවන් සපුරා ගැනීමේදී ගන්නා වූ තීරණ පිළිබද විටෙකෙ සාදාරණයක් ඔබේ සිතේ ඇති කරන අතරම විටෙක දැඩි පිළිකුලක් ඇති කරනු නොවනුමානයි. ගැහැනියක් සිය ආශාවන් සපුරා ගැනීමට සිමාමායිම් බිද දමා යන ආකාරය මෙහි නොඅඩුව තිබෙනවා..මේ සලරුවේ ඉතාමත් සුළුවෙන් පොඩි සීන් කෝන් දෙක තුනක් තියෙනවා..කෝකටත් කියන එක හොදයිනේ..නැත්නම් කියයි කිව්වේ නෑනේ..අපි දන්නේ නෑනේ.. කියලා.. එහෙනම් හැමෝටම අරන් බලන්න කියලා කියන ගමන් තවත් උපසිරසියකින් හමුවෙමු..හැමෝටම ජයවේවා..!!

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ

     

    Download “Lady Macbeth (2016) සිංහල උපසිරැසි” Lady.Macbeth.2016.Sinhala.Subtitle.rar – Downloaded 1333 times – 15 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ZOOM උපසිරැසි කණ්ඩායම
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram