today-is-a-good-day
More

    Lakshya (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    තම පියාගේ සහ මවගේ වියෝවෙන් පසුව,තමන්ගේ සීයා ගාව හැදී වැඩෙන පාර්තූට තමන්ගේ පියාගෙන් උරුම උන දක්ෂකමක් තියෙනවා කියල පාර්තූගේ සීයා දැනගන්නේ අහම්බෙන් වගේ…ඉතින්  පියා වගේම දුනු ශිල්පයට දක්ෂ පාර්තූට තියෙන්නේ තියුණු ඉලක්කයක්,ඉතින් පාර්තූගේ අනාගතේ ගැන හිතල එයාගේ සීයා,පාර්තුවත් එක්කරගෙන හයිද්‍රාබාද් වලට එන්නෙ ඒ නිසා…හයිද්‍රාබාද් වල තියෙන ලොකුම ඇකඩමියට ඇතුල්වෙන පාර්තූට සිතුවෙවත් නැති දෙයකට තමයි මුහුන දෙන්න වෙන්නේ..ඒ නිසාම පාර්තුගේ ඉදිරි අනාගතේම වෙනස් වෙනවා…ඉතින් එහෙනම් අරගෙන බලන්නකෝ පාර්තූගේ කතාව කොහොම එකක් වෙයිද කියල..

    ඔන්න ඉතින් අද අරගෙන එන්නේ Naga Shaurya සහ Ketika Sharma රංගනයෙන් දායක වෙන අලුත්ම චිත්‍රපටිය …චිත්‍රපටිය තමයි Lakshya …අද විශේෂත්වය තමයි  Naga Shaurya ගෙම චිත්‍රපටි දෙකක HD පිටපත් අන්තර්ජාලයට නිකුත් උන එක…ඉතින් අනිත් චිත්‍රපටියත් ඔයාලට ඉක්මනටම ලැබෙයි…එතකම් අරගෙන බලන්න Lakshya (ඉලක්කය)

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Lakshya (2021) සිංහල උපසිරැසි” Lakshya.(2021).Sinhala.Subtitle.rar – Downloaded 7637 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    14 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!
      ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

      Request:

      Bachelor (2021)

    2. ..බොහෝම ස්තූතියි උපසිරැසියට..
      පුලුවන්නම් 777 Charlie (Kannada) ෆිල්ම් එකට සබ් දෙන්නකෝ

    3. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
      මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
      සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
      බුදු සරණයි!!ජය වේවා!!!
      අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
      ආදරෙයි..ආ ..💕

    Leave a Reply to Kavindu Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram