spot_img

Last Christmas (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Kate කියන්නේ නාස්තිකාර සුරෑපී කෙල්ලෙක්. ඇයට ජීවිතය ගැන වගකීමක් තිබුනේම නැහැ. ඒත් එක නත්තල් සමයක Kate ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වුනා. ඒ කොහොමද ??? ඒ ගැන දැනගන්න නම් Last Christmas බලන්න.

Last Christmas කියන්නේ Romantic Comedy movie එකක්. සරලවම කිව්වොත් මුල සිට අග දක්වාම කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් සුපිරි චිත්රපටයක්. බොහෝ දෙනෙක් ආදරය කරන Emilia Clarke තමයි මෙහි ප්රධාන චරිතය නිරෑපනය කරන්නේ. Last Christmas සිනමාපටය ජීවිතයේ අපි නොදකින පැතිකඩවල් රැසක් පිලිබදව හොද අවබෝධයක් ප්රේක්ෂකයාට ලබා දෙනවා. ඔබත් Last Christmas නරඹන්න

 

  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඇන්ජෙලා කුමාරසිංහ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram