spot_img

Level Cross (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Level Cross (2024) Sinhala Subtitle

 

Arfaz Ayub විසින් අධ්‍යක්ෂණය කරන ලද පැය දෙකකට ආසන්න කාලයකට ටිකක් අමුතු අවසානයකට රැගෙන යන චිත්‍රපටියක් තමයි මං මේ අරන් ආවේ. මුළු චිත්‍රපටියටම ඉන්නේ චරිත තුනක් විතරයි. හැබැයි කොයිම වෙලාවක උනත් ඔයාට කම්මැලි නොහිතා චිත්‍රපටියටම ඇදබැද ගන්න මේ චරිත ටිකට පුලුවන් වෙනවා.

මේකේ කතාව ගැන කිව්වොත් පාළු කාන්තාරයක ගෙට්ටු මුර කරන්නෙක් තමයි රඟු කියන්නේ. මේ පාළු කාන්තරයක මොකටද ගෙට්ටුවක් කියලා ඔයාලාට හිතෙන්න පුලුවන්. කලින් මෙතැන ගමක් තිබිලා තියනවා. ඒ ගමට මොනාද උනේ කියලාත් චිත්‍රපටිය බලන කොට දැනගන්න පුලුවන්. කොහොම හරි මේ රේල් ගෙට්ටුව පහු කරලා කවුරුත් අවුරුදු ගානක් ගියේ නැති උනත් මෙතැන රෙල් ගෙට්ටුව කාලේක ඉදන් සක්‍රියව තියනවා. කවුරුත් ලේසියට මෙතැන පාස් කරන් යන්නේ නැති නිසා රඟුට මනුස්සයෙක් දකින්න ලැබෙන්නෙත් බොහොම කලාතුරකින් තමයි. මෙහෙම ඉද්දි එක පාරටම දිනක් මෙතැනින් යන කොච්චියකින් ගැණු කෙනෙක් එලියට පනිනවා. මේ ගැණු කෙනා කොච්චියෙන් වැටිලා සිහිනැතුව ඉද්දි රඟු මෙයාව අරන් එනවා තමන් ඉන්න ගෙදරට. එතැනින් එහාට ඔයාට බලන්න පුලුවන් මොකද වෙන්නේ කියලා…

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති වෙබ් හා ටැමිල් එම් වි පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉමාෂා ජයසූරිය
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

2 COMMENTS

  1. අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram