today-is-a-good-day
More

    Like Share and Subscribe (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Like Share and Subscribe (2022) Sinhala Subtitle

    අද මං අරන් ආවා මගේ පළවෙනි තෙළිඟු උපසිරැසි ගැන්වීම අරන්.. මෑතකදී රිලීස් වෙච්ච Santosh Sobhan සහ Faria Abdullah රංගනයෙන් දායක වන Like share & Subscribe චිත්රපටය Action | Comedy | Drama ගනයට අයත් වෙනවා. කතාව පැත්තට හැරිලා බැලුවොත්… විප්ලව් (santosh) කියන්නේ travel blogger කෙනෙක් තමන්ගේ යූ ටියුබ් චැනලය No.1 තත්වයට අරගන්න ජැක් ඩැනියෙල් (Sudharshan) එක්ක යනවා අරකු කියන කැලෑබද ගම්මානයකට එහේ තියෙන ලස්සන තැන් ශූට් කරන් ඉන්නකොට එයාලට හම්බෙනවා වසුධාව (faria Abdullah) එයත් අහම්බෙන් වගේ අරකු වලට ආව Travel Blogger කෙනෙක්. නමුත් මේ අරකුවල අන්තවාදීයෝ ඉන්නවා කියන එක කවුරුත් දන්නේ නෑ..අන්තවාදීයන් සහ පොලිසීය අතර වසර ගණනාවක් තිස්සේ තියෙන ආරවුල් නිසා දෙපාර්ශවයම ඉන්නේ කේන්තියෙන්. අරකු වලට ආව අපේ Travel Blogger දෙන්නා මේ අන්තවාදී කල්ලියකට අහු වෙනවා. නමුත් අන්තවාදීන් දන්නේ නෑ වසුධා කියන්නේ රටේ ඉන්න ප්රධාන පොලිස්පති තුමාගේ දුව කියලා..ඉතින් මෙහෙම තමා මේ කතාව ගොඩ නැගෙන්නේ.මේ අන්තවාදීන්ගෙන් මොවුන් බේරෙන විදිහ තමා තියෙන්නේ..හරිම ලස්සන කතාවක් කියන්න පුළුවන් පැය දෙකම බෝරිං නැතුව බලන්න පුළුවන්..එහෙනම් බලලම ඉන්න. එහෙනම් ආය උපසිරැසියකින් හමුවෙනතුරු සමුගන්නවා.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Like Share and Subscribe (2022) සිංහල උපසිරැසි” Like.Share.and.Subscribe.(2022).Sinhala.Subtitle.rar – Downloaded 4587 times – 4 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    දිලිප මධුෂාන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    9 COMMENTS

    1. ගොඩක්ම ස්තූතියි දිලිප සොයුර….
      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    2. ඔයාලා දීපු drop download ලින්ක් එකේ sound අවුල් පොඩ්ඩක් බලනවද
      අපරාදේ data

    Leave a Reply to Lal Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram