spot_img
spot_img

Little Things Season 01 (2016) රුපවාහිනි කතාමාලාවේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Little Things Season 01 (2016) Sinhala Subtitle

 

කථා සමයන් 4කින් යුතු, කථාංග 29කින් යුත් Little Things කියන හින්දි භාෂාමය කථා මාලාවේ පළමු කථා සමයට සිංහල උපසිරැසි අරගෙනයි මේ ආවේ.. මෙහි කොටස් 5ක් අඩංගු වෙනවා. අනිත් සීසන්වල ඉදලා කොටස් 8 ගානෙ තියෙනවා. හින්දි කිව්වට 95%කට එහා ඉංග්‍රීසි තියෙන්නෙ මේකේ. සමහර එපිසෝඩ් වල ඉතුරු 5%ට විතරයි Esub තියෙන්නේ. 95%ම අපිට ගහන්න වුනා වගේම ගහන්න හරිම කටුක උපසිරැසි වර්ගයේ එකක් තමයි මේ කථා මාලාව. ඒ තරමට ඉංග්‍රීසියෙන් කියවනවා..

එක ගෙයි ඉන්න ආදරණීය යුවළක් ගැනයි මේ කථාව. ආදරෙන් ඉන්න මේ අයගෙ පුංචි පුංචි දේවල් ගැන තමයි මේ එක එක කොටස් වල අඩංගු වෙන්නේ. සමහර විට මේක ගොඩක් අය බලල ඇති. මොකද මේකෙ රිවීව්ස් කාලෙන් කාලෙට මතු වෙන නිසා.

මේ කථා මාලාවේ දෲව් සහ මිතිලා රංඟනයෙන් දායක වෙනවා. මං දන්න තරමට මිතිලා කියන්නේ ගොඩක්
අය ආසම නිළියක්. IMDB අගය 8.2ක් ලැබිලා තියෙනවා. යුවලක් අතරවෙන චූටි චූටි දේවල් අලලා තමයි
මේක නිර්මාණය වෙලා තියෙන්නේ. ෂෝට් & ස්වීට් කියන්නේ ඒ ජාතියේ මේක.

හරි එහෙනම් මේක අරන්ම බලන්නකො.. දෙවෙනි සීසන් එකෙන් හම්බවෙමු.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • උපසිරැසි කොටස්  5 ම පහත ගොනුවේ ලබා දි ඇත.

 

Download “Little Things Season 01 (2016) සිංහල උපසිරැසි” Little.Things.Season.01.(2016).Sinhala.Subtitle.rar – Downloaded 366 times – 44 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

 

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි. අශේන් …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

Leave a Reply to kavinda Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram